මම දැකලා තියෙනවා පානදුරේ යද්දි..... කාලා නම් නෑ.....




ඔව බන් පානදුරේ අළුත්පාලම ලඟ හැමදාම වගේ විකුණන්න තියෙනවා.
මම දැකලා තියෙනවා පානදුරේ යද්දි..... කාලා නම් නෑ.....




උබල හැමෝම පව් කියල නම් කියනවා. එත් කඩේ හදල තියෙන කොට රස කර කර කනවා. උබල කතා කරන්නෙ කටින්ද එහෙමත් නැත්තන් වෙන කොහෙන් හරිද ?


gona talk denna epa yalu.. mamath vegetarian, uba kiyana widihata hamoma mas kanne na.
nikan pora talk noda hitapan![]()
pala ballo yanna.thoge amma da oya inne a ballo???
ගල්පාත මහත්තයා;11512278 said:වතුරේ බැහැලා ඉන්නේ උබද මචන්??