SLT ADSL 7GB LIMIT??

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    f9nyxk.jpg
    IDM නැතුව ඕක කරන්න. IDM එක්ක ඔය test කරන්න එපා. අනික utorrent, chat, windows updates, virus guard updates නවත්තලා ඉන්න.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ඒක හරි. හැබැයි ඒ අවම වේගෙ මොකද්ද කියලා උන් කියන්නෙ නෑ. TRC එකෙන් කියන්නෙත් නෑ.

    මම එක පාරක් අහුවම 55KBps ලග එනවනම් normal speed කිව්ව......එහෙම නෑත්තම් තමයි අවුල් කිව්වා
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Phone Rental - 345
    Peo Tv - 1000
    Additional Channels - 925
    Broadband Home Rental - 1600
    Cess/Levy - 900

    ගහපං අපිට මඩු වලිගෙන් :P

    ps - මගෙ නම් ස්පීඩ් ස්ලෝ නෑ මොකද මම මෙලෝ දෙයක් බාන්නෙ නෑ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම එක පාරක් අහුවම 55KBps ලග එනවනම් normal speed කිව්ව......එහෙම නෑත්තම් තමයි අවුල් කිව්වා
    512 connection එකකට 55-60KBps එන්නෙ හොදටම තියෙන්වා නං. උන් කියනවා නං ඒක අවම වේගෙ කියලා 30-40 එන ඒවත් එහෙනං block කරපුවා වෙන්න ඕනෙ.
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    ඉස්සෙල්ලාම router එකේ පෙන්නන download / upload වේග මොනවද, Line Attenuation මොනවද, Noise levels මොනවද කියලා. line Attenuation,Noise levels ගොඩක් වැඩි නං උඹේ ලින්ක් එකේ වේගෙ අඩු වෙනවා. ලින්ක් එකේ අවුලක් තියන බවත් ඒකෙන් පෙන්නනවා. wire ශෝට් එකක් හරි wire loose වෙලා දෙයක් වෙලා වෙන්න පුලුවං.

    torrent downloads, direct downloads, skype, chat, virus guard update, windows update ඔක්කොම නවත්තලා, connection එක වෙන PC එක්ක share කරලා තියනවා නං ඒවත් නවත්තලා මෙන්න මේ file වරකට එක බැගින් download කරන්න.
    1. http://www.sltnet.lk/Download/VPNClient.zip
    2. http://www.sltnet.lk/Download/VPNclient5_UGent.rar
    3. http://mirror.learn.ac.lk/debian-cd/current/i386/iso-cd/debian-6.0.3-i386-CD-1.iso

    මේ file එකක් වත් සම්පූරනයෙන් බාන්න ඕනෙ නෑ. විනාඩි 2, 3 වගේ download වෙන්න දාලා download වෙන වෙගෙ බලාගන්න. (screen shots එහෙමත් ගන්න. complaints වලට ඕනෙ වෙයි).

    ඔය file තුනෙන් බලාගන්නෙ ලංකාව ඇතුලත උඹෙ connection එකේ වේගෙ. උඹේ connection එකේ wire අවුලක් නැත්තං ඔය file 3ටම 50-60 අතර වේග දෙන්න ඕනෙ.

    දැං මෙන්න මේ file 3ත් කලින් කරපු වැඩේම කරලා බලන්න. මේවා නං විනාඩි 5ක් වත් download වෙන්න තියන්න :
    1. http://mirror.anl.gov/pub/ubuntu-iso/CDs/natty/ubuntu-11.04-server-i386.iso (මේක USA වල 10Gbps ලින්ක් එකක තියෙන්නෙ )
    2. http://www.mirrorservice.org/sites/releases.ubuntu.com/natty/ubuntu-11.04-server-i386.iso (මේක UK වල 10 Gbps ලින්ක් එකක තියෙන්නෙ )
    3. http://ubuntu.idrepo.or.id/ubuntu-releases/natty/ubuntu-11.04-server-i386.iso (මේ Indonesia වල 10Gbps ලින්ක් එකක තියෙන්නෙ )

    මේවගෙත් screenshot අරගන්න. මේවායෙන් බලාගන්නෙ උඹට international network එකේ හම්බෙන speed එක.
    මේවා මට download වෙන්නෙනං 50-60kbps අතර වේග වලින් (මගෙත් තියෙන්නෙ adsl 512 home unlimited එකම තමයි).

    මේ තොරතුරු ගත්තාට පස්සෙ උඹට බලාගන්න පුලුවං ඇත්තටම slow වෙලාද, slow කරලාද නැද්ද කියලා.

    math kalin use kale slt 512k eka thama ,masekata gb 40+ gaththa eth slow une nam nee, 50++ kbps dwonload wenawa,issra thibba widiyata danuth thibbanam iwaray,dan issarata wada internet use karana aya wadi hinda thama oya wade karanna ahthte:growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Phone Rental - 345
    Peo Tv - 1000
    Additional Channels - 925
    Broadband Home Rental - 1600
    Cess/Levy - 900

    ගහපං අපිට මඩු වලිගෙන් :P

    ps - මගෙ නම් ස්පීඩ් ස්ලෝ නෑ මොකද මම මෙලෝ දෙයක් බාන්නෙ නෑ :P
    යකො peotv එකපාරටම full package ගත්තානං ඉවරයිනෙ. උඹ ඒගානම දෙපාරට ගෙවනවානෙ ඔතන.
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    යකො peotv එකපාරටම full package ගත්තානං ඉවරයිනෙ. උඹ ඒගානම දෙපාරට ගෙවනවානෙ ඔතන.
    මචන් මට ඉන්ෆො ටිකක් දෙන්න, උන් new year ප්‍රොමෝ කියල කාලෙකට කලින් දුන්න එක ඔය, මට හැම චැනල් එකම ගන්න ලාබ ක්‍රමයක් කියපංකො
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් මට ඉන්ෆො ටිකක් දෙන්න, උන් new year ප්‍රොමෝ කියල කාලෙකට කලින් දුන්න එක ඔය, මට හැම චැනල් එකම ගන්න ලාබ ක්‍රමයක් කියපංකො
    full package ගනින්. 1999 මාසෙට. ඔක්කොම චැනල් තියෙනවා. TSTV වලට අමතර charge එකක් නෑ. අනිත් ඔක්කොම ලබ්බවල් free (VOD movies ඇරෙන්නෙ).
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    512 connection එකකට 55-60KBps එන්නෙ හොදටම තියෙන්වා නං. උන් කියනවා නං ඒක අවම වේගෙ කියලා 30-40 එන ඒවත් එහෙනං block කරපුවා වෙන්න ඕනෙ.

    55 කියන්න්නේ440Kbps .... අපි හිතමු 35යි එන්නෙ කියල එතකොට 280Kbps නේ... 512 පෑකෙජ් එකේ 212ක් නම් එන්නේ ඒක අඩුයි නෙමේද
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    55 කියන්න්නේ440Kbps .... අපි හිතමු 35යි එන්නෙ කියල එතකොට 280Kbps නේ... 512 පෑකෙජ් එකේ 212ක් නම් එන්නේ ඒක අඩුයි නෙමේද
    අඩුයි නමුත් ඒ අඩුව network congestion හින්දාද වෙන්න පුලුවං. adsl වගේ shared bandwidth connection වල උන් කියන්නෙ උපරිම 512ක් කියලා. උන් කියනවා නං 440 තමයි අවම කියලා, ඊට අඩු වෙන හැම අවස්තාවක්ම බ්ලොක් කරලා වෙන්න ඕනෙ.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    අඩුයි නමුත් ඒ අඩුව network congestion හින්දාද වෙන්න පුලුවං. adsl වගේ shared bandwidth connection වල උන් කියන්නෙ උපරිම 512ක් කියලා. උන් කියනවා නං 440 තමයි අවම කියලා, ඊට අඩු වෙන හැම අවස්තාවක්ම බ්ලොක් කරලා වෙන්න ඕනෙ.


    බ්ලොක් කරල වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. හෑබයි මොකක් හරි අව්ලක් තියෙනවා... complain කලාම හොයල බලන්න ඔනි තත්වෙට ස්පීඩ් එක අඩු වෙලා.... උබ ඔනිනම් SLT එකට කෝල් කරල අහපන් උන් කිසිම බයක් නෑතුව කියනවා heavy users ලව වෙනම pool එකකට දානවා කියලා....