GTRZ-disable negative reputation

Nov 24, 2008
14,813
575
0
78
කට්ටියට -රේප් දෙන්නම ඕනේ නම් +රේප් එකත් එක්ක කොමෙන්ට් ඒකේ "-" ලකුණ යොදන්න .. එතකොට අදාල පුද්ගලයා දන්නවා .. එයට ලැබුනේ - රේප් එකක් .. ඒක නිසා එයාගේ පොස්ට් එකාට විරුද්ද කට්ටියත් ඉන්නවා කියලා :D
+REP


:lol: mama onna + rep kiyala -rep ekak dunna ubata:lol::lol::lol:
 

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නෑ :frown:
    ඇයි උඹ රතු කරන්නද :angry:
    අපේ මේ අයිය පෙස්සම ගැහුවම තොපිට රෙප් කපන්න බෑ... හූ.. හූ... :P

    බලන් හිටු පෙත්සන් සම්මත වෙනකන්! :rolleyes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [GTRZ-disable negative... 12-03-2011 03:34 PMlinda pamani :(

    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 03:34 PMfala fala...

    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 03:33 PMah

    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 03:24 PMWell Said

    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 03:18 PMInappropriate
    see
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඔන්න මම උඹට -- කියලා කමෙන්ට් එකේ දාලා ධන දුන්නා:lol:

    යකෝ උබට පිස්සුද උබ වැඩේ කෑවා 10+ක් ඇවිල්ලා... උබ දන්නවද මම -රේප් එකක් ගන්න කොච්චර කට්ටක් කනවද කියලා... .... මම කිව්වේ ඕක humanoid ට විතරක් කරන්න කියලා... මම -රේප් එකතු කරන එකෙක්... ෂිට්... බලපාන ඉතින්... මට +රේප් දෙන්න ඕනේ නම් -රේප් එකක් දීලා එකේ "+" කියලා කොමෙන්ට් කරන්න... එතකොට මම දන්නවා... මට කැමති උනුත් මේකේ ඉන්නවා කියලා...
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යකෝ උබට පිස්සුද උබ වැඩේ කෑවා .... මම කිව්වේ ඕක humanoid ට විතරක් කරන්න කියලා... මම -රේප් එකතු කරන එකෙක්... ෂිට්... බලපාන ඉතින්... මට +රේප් දෙන්න ඕනේ නම් -රේප් එකක් දීලා එකේ "+" කියලා කොමෙන්ට් කරන්න... එතකොට මම දන්නවා... මට කැමති උනුත් මේකේ ඉන්නවා කියලා...
    8.gif
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පෙස්සමාට ජය වේවා
    රින රෙප් බංග වේවා :P


    අපි දැන් ඉඳලම ඔක්කොම වැඩ කටයුතු සන්විදානේ කරලා ඩෝ තියෙන්නේ :P

    හා :rofl: ඔය "සන්විදානේ" කරගෙන යන්නකෝ! :P
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    එහෙම කරන්න අමාරුනම් මෙහෙම කරන්න. ධන රෙප් දෙන්න පුලුවන් පෝස්ට් 100ක් ගැහුවම.නමුත් රින රෙප් දෙන්න නම් අඩුම ගානේ වසරක්වත් එලකිරි එකේ මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න ඕනී.එහෙම නැත්නම් පෝස්ට් 1000ක් වත් තියෙන්න ඕනී.හැබයි මේ සොෆ්ට් වෙයාර් එකේ රෙප් සිස්ටම් ගොඩක් තියෙනවා. හැම එකක්ම ඕන විදිහට හදන්න බෑ කියලා දන්නවා..ඒ වුනාට රෙප් එක්ක කුනුහරුප සහ කුනු හරුප ෆොටෝ දාන එක අසංවර කමක්.