එල. ගුඩ් ලක් පුතේමම මෙතන ජීටියාව විවේචනය කරනවා නෙවෙයි.මේ සිස්ටම් එක වෙනස් කරන්න යෝජනා කරනවා විතරයි.
තව කීයක් ඉතුරුද? ස්ක්‍රීන් ෂොට් එකක් එහෙම ගහ ගනින් මතක් වෙන්න තියා ගන්න![]()


සුරංග ඇයි මචන් වලි සෙට් වෙන විදියටම කමෙන්ට් දන්නෙ ??![]()
oka ipadila thiyana hati ban
balapan ithin aaree gathi naaree kiyanne oka thamai
ඔය වගේ ඒවා දාලා දෙන සෙට් එකක් ඉන්නවා තමයි
මූ දාලා තියෙන ත්‍රෙඩ් ටික බලපංකෝ. මේක විතරයි දේශපාලන නොවන ත්‍රෙඩ් එකකට දාලා තියෙන්නේ.![]()


LMAOමචන් මේක අපේ නූගත් කම පෙන්වන සංකේතයක්.මම දැකලා තියෙනවා හුඟක් උගත් අය ඉන්න ජාත්‍යන්තර ෆෝරම්. ඒවගේ රින රෙප් අබලන් කරලා තියෙන්නේ.ඒ වගේම ඇක්ටිව් කරපු ඒවගෙත් ඒකේ ඉන්න යූසර්ලා රින රෙප් දෙන්නෙ නෑ.ඒක ස්වයං සංවරකමක්.අමු තිත්ත කුනුහරුප ලියලා රින රෙප් දාන එක නූගත් කමේ ලක්ෂනයක්.හුඟක් මාක්ස්වාදි,ධනවාදි ෆෝරම් වෙල විතරක් නෙවෙයි, ෆිෂින් ෆෝරම්, හොබී ෆෝරම්, ආගමික ෆෝරම් වල මේක මම දැකලා තියෙනවා.
mehema ewath tiyenawadaමේ එලකිරි එකේ රෙප් සිස්ටම් එක ගැන සංවාදයක් අවශ්‍යය වෙලා තිබුනා.ඒකෙන් එන කුනුහරුප සහ ඒක අනිසි ලෙස යොදා ගැනීම ගැන සංවාදයක් ඕන.ඒක නිසා තමයි මම මේක පටන් ගත්තේ.මේක ගැන යම් සංවාදයක් ඕනී.මූ දාලා තියෙන ත්‍රෙඩ් ටික බලපංකෝ. මේක විතරයි දේශපාලන නොවන ත්‍රෙඩ් එකකට දාලා තියෙන්නේ.![]()
මේ එලකිරි එකේ රෙප් සිස්ටම් එක ගැන සංවාදයක් අවශ්‍යය වෙලා තිබුනා.ඒකෙන් එන කුනුහරුප සහ ඒක අනිසි ලෙස යොදා ගැනීම ගැන සංවාදයක් ඕන.ඒක නිසා තමයි මම මේක පටන් ගත්තේ.මේක ගැන යම් සංවාදයක් ඕනී.
මේක අපේ අයගේ නූගත් කම සහ අසංවරකම පෙන්වන ටූල් එකක් වෙලා.හුඟක් අය ලැබුන රින රෙප් වල තියෙන ඒවා මෙතන දාන කොට අපිට පේනවා මේකේ තියෙන අසංවර නූගත් කම.අන්න ඒක සම්බන්දව සංවාදයක් ඕනී.
