ah මයිත් moko me hota wana wanaridenne naa kiwwata hondatama ridila :lmao:
GTRZ-disable negative... 12-03-2011 02:55 PM wesige putha mata ridenne na pako![]()

ah මයිත් moko me hota wana wanaridenne naa kiwwata hondatama ridila :lmao:
GTRZ-disable negative... 12-03-2011 02:55 PM wesige putha mata ridenne na pako![]()

මෙතන දෙපැත්තක් තියනවද?![]()

අතට අහුවෙන තුවක්කුවකට කියලා තියෙන්නේ ඉතින් මගේ පයි* තමයි ... බුලට් ජාති දෙකක් තියනවා කහපාට හා සුදුපාට ... සුදුපාට ඒක නම් ටිකක් දරුණුයි .. හුගක් ඈතට තිබ්බා හැකි
ridenne naa kiwwata hondatama ridila :lmao:
GTRZ-disable negative... 12-03-2011 02:55 PM wesige putha mata ridenne na pako![]()

මට හිතෙනවා රින රෙප් නැත්නම් කට්ටිය මීට වඩා මේ ෆෝරම් එකේ කතා කරනවා. විශේෂයෙන්ම රින රෙප් නිසා හුඟක් ප්රශ්න ඇති වෙලා තියෙනවා.සමහරු ඒක ජෝක් එකක් කරගෙන රින රෙප් එකතු කරනවා. කෙනෙක්ට ලැබෙන රෙප් ගාන දන්න පුලුවන් මේ සිස්ටම් එකේ.ඒකට රතු කොටු ,නිල් කොටු ඕනි නෑ.

.. ඉන්න ටිකේ සතුටින් හිටපන් බන්ස්.. උබට කියන්න ඕන දේ කියලා නිකන් හිටහන්... ඔයා වැඩක් නැති දේවල් ගැන හිතන්නේ නැතුව...මට හිතෙනවා රින රෙප් නැත්නම් කට්ටිය මීට වඩා මේ ෆෝරම් එකේ කතා කරනවා. විශේෂයෙන්ම රින රෙප් නිසා හුඟක් ප්රශ්න ඇති වෙලා තියෙනවා.සමහරු ඒක ජෝක් එකක් කරගෙන රින රෙප් එකතු කරනවා. කෙනෙක්ට ලැබෙන රෙප් ගාන දන්න පුලුවන් මේ සිස්ටම් එකේ.ඒකට රතු කොටු ,නිල් කොටු ඕනි නෑ.
උඹට කඩෙන් රෙප් ගානට පාන් ගෙඩියක්වත් හම්බෙනවද? 
බැ බැ .. ඕනේ නම් +රේප් නැති කරන්න.. මට +රේප් දෙන උන්ව පෙන්නන බැ...

මොකෝ බං ඔච්චර රෙප් පස්සේ එලවන්නේඋඹට කඩෙන් රෙප් ගානට පාන් ගෙඩියක්වත් හම්බෙනවද?
![]()