2011-2012

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    2011 ඉවර වෙන්නත් ලගයි නේද ?:P හ්ම්... මොනවද ඔයගොල්ලන් මේ අවුරුද්දේ ලබා ගත්තු දේවල්?:rofl: ඒවගේම අහිමි කර ගත්තු දේවල් ?:rolleyes::baffled:
    කියන්න බලන්න
    හැමෝම............:P

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක්කෙනෙක් යනවා කිව්වා... ඉතිං හිතුවා එයා අහිමි උනා කියලා :(
    පස්සෙ.. මෙන්න ආයෙ ඇවිල්ලා.... එහ් කියන්නෙ ආයෙ ලැබිලා.. :P:rofl::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම සාමාන්‍යයෙන් යනව කිය්ල ත්‍රෙඩ් දාන්නෑ ... ඒ උනාට ගොඩක් දුකයි හැබැයි :lol::rofl:
    මම සාමන්‍යයෙන් ටැග් දාන්නේ නෑ කියන්න තියෙන දෙයක් මූනටම කියනවා මම නම්..:oo::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම සාමන්‍යයෙන් ටැග් දාන්නේ නෑ කියන්න තියෙන දෙයක් මූනටම කියනවා මම නම්..:oo::P
    අම්මපා
    8.gif
    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලැබුන ‍දේවල් අහිමි වුණ දේවල් හිතනවට වඩා වර්ථමානයේ තිබෙන දේවල් හා ලබාගත යුත් දේවල් ගැන හිතන එකයි කරන්න තියෙන්නෙ.
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    what i gain

    1 Earn some money via share market
    2 got out of a shit relationship
    3 had an awesome Sinhalese new year
    4 boozed like shit
    5 smoked few pots
    6 manage to fuck some bitches
    7 did manage to troll in Ek and make fun of few pathetic members
    8 added more bottles to my liquor collection
    9 brought few expensive phones, clothes and other stuff
    10 most importantly lived happily

    what i lost

    1 lost some money investing in fundamental shares
    2 lost more money investing in csf
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ලැබුන ‍දේවල් අහිමි වුණ දේවල් හිතනවට වඩා වර්ථමානයේ තිබෙන දේවල් හා ලබාගත යුත් දේවල් ගැන හිතන එකයි කරන්න තියෙන්නෙ.
    :dull: :) :yes::yes::yes::yes::yes::yes: ekanam aththa :rofl: