2011-2012

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම මේ අවුරුදේ පද්‍ය රචනා තරඟෙකින් මුල් තැන ගත්තා සමස්ථා ලංකා ගිහිල්ලා
    අහිමි කර ගත්ත දේවල්නම් ගොඩයි. බෝතල් ටික අපරාදේ :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මේ අවුරුදේ පද්‍ය රචනා තරඟෙකින් මුල් තැන ගත්තා සමස්ථා ලංකා ගිහිල්ලා
    අහිමි කර ගත්ත දේවල්නම් ගොඩයි. බෝතල් ටික අපරාදේ :(
    සුභපැතුම් මචං...
    බෙටර් ලක් නෙක්ස්ට් ටයිම් :yes::D
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    2011 ඉවර වෙන්නත් ලගයි නේද ?:P හ්ම්... මොනවද ඔයගොල්ලන් මේ අවුරුද්දේ ලබා ගත්තු දේවල්?:rofl: ඒවගේම අහිමි කර ගත්තු දේවල් ?:rolleyes::baffled:
    කියන්න බලන්න
    හැමෝම............:P

    mama nam me year eke aluth company ekakata join una. kalinta wada hoda thanathurak labuna. godak dewal igena ganna labuna. :cool: aluth car ekak ganna hitiyata eka karanna bari una.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mama nam me year eke aluth company ekakata join una. kalinta wada hoda thanathurak labuna. godak dewal igena ganna labuna. :cool: aluth car ekak ganna hitiyata eka karanna bari una.
    :eek: මට ජොබ් එකක් හොයලා දියන්කෝ උඹේ කමපනි එකේ