2011-2012

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් කිසිම දෙයක් ලඟා කරගත්තේ නෑ. සමහර වෙලාවට තාවකාලික ජයග්‍රහණයක් ලැබුවාට අන්තිමට පරාජය වෙලා ඉවරයි. නැතිවුන දේවල් නම් ගොඩක් තියෙනවා. කොහොම උනත් මට හිතෙන්නේ මම තාමත් එක තැනමයි කියලා. මහ චාටර් අවුරුද්දක් මේක මටනම්
    :(:(:(:(