meka machan firewall ekakawath, virusguard ekakawath case ekak newei ban, DNS case ekak kiyala thama danaganna labune, mama KIS use karanneth naha ban mama use karanne nod32 anika machan gedara ADSL line eka elata wada me f*cking airtel eke thama me aula thiyenne.
ඔයාද එතකොට අර Fan Page එකෙත් ලියල තිබ්බේ? එල හොයල බලමු එහෙනම්මොකෝ සීන් එක කියල. එයාටෙල් තව වෙන අයගෙන් අහල බලන්නම්..
එතකොට එයාටෙල් ඒකෙන් ප්‍රොක්සි වලින් ආවොත් වැඩ නේද? DNS Change කරලා බැලුවද? Google DNS or OpenDNS දාල? සාමාන්‍යයෙන් හිටි ගමන සයිට් එක Slow නම් වෙනවා.. එත් ඉක්මනට හරියනවා. පහුගිය ටිකේ එටිසලාට් වල අව්ලක් නම තිබ්බ. එයාටෙල් ගැන කව්රුවත් මොකුත් කිව්වේ නෑ,, එනිවේ මොකක් හරි අව්ලක් තියෙනවද කියල චෙක කරලා බලමු![]()
මන් දැන්මේ නැනේ... ප්‍රොක්සි වලින් ආවම වැඩ! DNS Change කරලා බැලුවේනම් නැ. Google DNS or OpenDNS දාල බැලුවෙත් නැ බන්. cache clear කලා විතරයි. හැබැයි .lk එකෙන් අවාම වැඩ.. එල මචන් බලමු මොකො වෙලා තියෙන්නේ කියලා..මගෙත් ඔය අවුල තියෙනවා හැබැයි මෙහෙට නෙවේ tpb එකටකැරකි කැරකි තියෙනවා ලෝඩ් වෙන්නේ පේජ් එකෙන් බාගයි ගොඩක්ම වෙලාවට එහෙමත් නැහැ මම ඒ වෙලාවට කරන්නෙ කැස්පර්ස්කී එකේ Pause Protection දෙනවා එහෙම කරාම එනවා
ඇයි දන්නේ නම් නැහැ මේකටත් කරලා බලපන් සමහර විට හරි යයි
![]()
.. දැන් දවස් ගානක ඉදන්ඔයාද එතකොට අර Fan Page එකෙත් ලියල තිබ්බේ? එල හොයල බලමු එහෙනම්මොකෝ සීන් එක කියල. එයාටෙල් තව වෙන අයගෙන් අහල බලන්නම්..
එතකොට එයාටෙල් ඒකෙන් ප්‍රොක්සි වලින් ආවොත් වැඩ නේද? DNS Change කරලා බැලුවද? Google DNS or OpenDNS දාල? සාමාන්‍යයෙන් හිටි ගමන සයිට් එක Slow නම් වෙනවා.. එත් ඉක්මනට හරියනවා. පහුගිය ටිකේ එටිසලාට් වල අව්ලක් නම තිබ්බ. එයාටෙල් ගැන කව්රුවත් මොකුත් කිව්වේ නෑ,, එනිවේ මොකක් හරි අව්ලක් තියෙනවද කියල චෙක කරලා බලමු![]()
pena vidiyata AIRTEL eke awlak wageඑයාර්ටෙල් එකෙන් ලොග් වුනාම Usercp / New Posts / Profile වගේ ඒවා ලෝඩ් වුනාට ත්‍රෙඩ් ලෝඩ් වෙන්නෙ නැතුව තිබ්බා දවස් දෙකක් විතර. ඒ හින්දා ලොග්අවුට් වෙලා Elakiri.lk ඩොමේන් එකෙන් ඇවිත් ලොග්වුනාම අවුලක් නැතුව වැඩ කරා.
එත් දැන් නම් අවුලක් නැ.

pena vidiyata AIRTEL eke awlak wage![]()

pena vidiyata AIRTEL eke awlak wage![]()