Threads Dont open

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    anika machanla uda kiyala thiyana widiyata URL eke top domain eka .lk karahama page eka lesatama load wenawa me domain falt eka ISP ta neda correct karanna puluwan ??
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    meka machan firewall ekakawath, virusguard ekakawath case ekak newei ban, DNS case ekak kiyala thama danaganna labune, mama KIS use karanneth naha ban mama use karanne nod32 anika machan gedara ADSL line eka elata wada me f*cking airtel eke thama me aula thiyenne.

    8.26.56.26 and 8.20.247.20

    ඔයක ට්‍රයි කරලා බලපන් පොඩ්ඩක්
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ඔයාද එතකොට අර Fan Page එකෙත් ලියල තිබ්බේ? එල හොයල බලමු එහෙනම් ;)මොකෝ සීන් එක කියල. එයාටෙල් තව වෙන අයගෙන් අහල බලන්නම්..

    එතකොට එයාටෙල් ඒකෙන් ප්‍රොක්සි වලින් ආවොත් වැඩ නේද? DNS Change කරලා බැලුවද? Google DNS or OpenDNS දාල? සාමාන්‍යයෙන් හිටි ගමන සයිට් එක Slow නම් වෙනවා.. එත් ඉක්මනට හරියනවා. පහුගිය ටිකේ එටිසලාට් වල අව්ලක් නම තිබ්බ. එයාටෙල් ගැන කව්රුවත් මොකුත් කිව්වේ නෑ,, එනිවේ මොකක් හරි අව්ලක් තියෙනවද කියල චෙක කරලා බලමු ;)

    මොන ‍fan page එකේද බන්....?? :eek: මන් දැන්මේ නැනේ... ප්‍රොක්සි වලින් ආවම ‍වැඩ! DNS Change කරලා බැලුවේනම් නැ. Google DNS or OpenDNS දාල බැලුවෙත් නැ බන්. cache clear කලා විතරයි. හැබැයි .lk එකෙන් අවාම වැඩ.. එල මචන් බලමු මොකො වෙලා තියෙන්නේ කියලා..
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මගෙත් ඔය අවුල තියෙනවා හැබැයි මෙහෙට නෙවේ tpb එකට :sorry::sorry: කැරකි කැරකි තියෙනවා ලෝඩ් වෙන්නේ පේජ් එකෙන් බාගයි ගොඩක්ම වෙලාවට එහෙමත් නැහැ මම ඒ වෙලාවට කරන්නෙ කැස්පර්ස්කී එකේ ‍Pause Protection දෙනවා එහෙම කරාම එනවා :confused: ඇයි දන්නේ නම් නැහැ මේකටත් කරලා බලපන් සමහර විට හරි යයි :rolleyes:

    අනික් ඔක්කොම එලට වැඩ බන්.. කිප දෙනෙක්ටම ලෝඩ් වෙන්නේ නැලු :(.. දැන් දවස් ගානක ඉදන්
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔයාද එතකොට අර Fan Page එකෙත් ලියල තිබ්බේ? එල හොයල බලමු එහෙනම් ;)මොකෝ සීන් එක කියල. එයාටෙල් තව වෙන අයගෙන් අහල බලන්නම්..

    එතකොට එයාටෙල් ඒකෙන් ප්‍රොක්සි වලින් ආවොත් වැඩ නේද? DNS Change කරලා බැලුවද? Google DNS or OpenDNS දාල? සාමාන්‍යයෙන් හිටි ගමන සයිට් එක Slow නම් වෙනවා.. එත් ඉක්මනට හරියනවා. පහුගිය ටිකේ එටිසලාට් වල අව්ලක් නම තිබ්බ. එයාටෙල් ගැන කව්රුවත් මොකුත් කිව්වේ නෑ,, එනිවේ මොකක් හරි අව්ලක් තියෙනවද කියල චෙක කරලා බලමු ;)

    එයාර්ටෙල් එකෙන් ලොග් වුනාම Usercp / New Posts / Profile වගේ ඒවා ලෝඩ් වුනාට ත්‍රෙඩ් ලෝඩ් වෙන්නෙ නැතුව තිබ්බා දවස් දෙකක් විතර. ඒ හින්දා ලොග්අවුට් වෙලා Elakiri.lk ඩොමේන් එකෙන් ඇවිත් ලොග්වුනාම අවුලක් නැතුව වැඩ කරා.

    එත් දැන් නම් අවුලක් නැ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එයාර්ටෙල් එකෙන් ලොග් වුනාම Usercp / New Posts / Profile වගේ ඒවා ලෝඩ් වුනාට ත්‍රෙඩ් ලෝඩ් වෙන්නෙ නැතුව තිබ්බා දවස් දෙකක් විතර. ඒ හින්දා ලොග්අවුට් වෙලා Elakiri.lk ඩොමේන් එකෙන් ඇවිත් ලොග්වුනාම අවුලක් නැතුව වැඩ කරා.

    එත් දැන් නම් අවුලක් නැ.
    pena vidiyata AIRTEL eke awlak wage :dull:
     
    • Like
    Reactions: JAASBandara