එහෙම එකක් මම දන්න තරමින්නම් ඇවිල්ලා නෑ............ehema ekak awe na banz
battlestar galactica?Captain ජැක් ස්පැරෝ;11538383 said:
අනේ මචන්ලා, මම දැන් Supernatural TV Series එක බලන්නේ.. ඊට පස්සේ බලන්න හොද TV Series එකක් කියහන්කෝ.........
හැබැයි පට්ට එළකිරි එකක් වෙන්න ඔනේ.......

එළ........thanks for sharing
+4
final break ekath dapanko...
Knight rider 2008 තමා බන්.........Jacka uba balue Knight rider 2008 de ? mata nam mulma eka thama elazz
Captain ජැක් ස්පැරෝ;11538383 said:අනේ මචන්ලා, මම දැන් Supernatural TV Series එක බලන්නේ.. ඊට පස්සේ බලන්න හොද TV Series එකක් කියහන්කෝ........
හැබැයි පට්ට එළකිරි එකක් වෙන්න ඔනේ.......

මේ ටොරන්ට් එකේ 4 වෙනි එකේ අන්තිමට ඒක තියනවා බන්ස්..........only 4 seasonz mchn and yes final break
4k witrai mchan tiyenne . and wenma epsd ekak awa final break kiyla . eka bluwe nadda..
![]()
මම දැන් බලන්නේ එක බන්..............oya okktama wada mata hoda supernatural ..



බොරු කියන්න එපා , කොහෙද 5ක් තියෙන්නේ
![]()

මගේ fav එක අලුත් episode එක බැලුවද??Captain ජැක් ස්පැරෝ;11538866 said:මම දැන් බලන්නේ එක බන්..............
පට්ට ඈ.......![]()
5 me ubada prison eka kadagena yanne![]()
![]()
![]()
![]()
ඔයාට වැරදිල
.. කියපු කෙනාගෙන් අහන්නො මමනම් 5ක් ගැන දන් නැ 

මොනවගේ ස්ටෝරියක්ද බන් තියෙන්නේ..........battlestar galactica?![]()
තැන්ක්ස් මචන්..........