අනිවා මචන්..
මාත් නුවර දළදා හිමියන් වැඩ සිටින මේ වගේ තැනක දියුණු කරන එක වරදක්ද?
දවසකට කි දාහක් එනවද දළදා මාලිගාවට,ඉතින් ඔය හැදුවා වගේ පාරක් කොළඹ නුවර හැදුවනම් වරදිනවද?
උන්ට මේවගේ ගණක නෑ..අගයක් නෑ..උඩින නැත්තන් බිමින් හරි උන්ට විනාඩි ගානකින් එන්න යන්න පුළුවන්..
පොඩි මිනිහෙක්ගේ අවශ්‍යතාවය මුන්ට තේරෙන්නේ නෑ..
ඇත්තටම මේ ආණ්ඩුව ගැන මටනම් තියෙන්නේ ලොකු කලකිරීමක්..
සංවර්දනය වෙනවනම් මුළු රටම සංවර්දනය වෙන්න ඕනේ![]()
ඒක ඇත්ත.
දැන් ඉන්න එවුන් උන්ගේම එවුන්ටම විතරයි සලකන්නේ.




