මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිවා මචන්..
    මාත් නුවර දළදා හිමියන් වැඩ සිටින මේ වගේ තැනක දියුණු කරන එක වරදක්ද?
    දවසකට කි දාහක් එනවද දළදා මාලිගාවට,ඉතින් ඔය හැදුවා වගේ පාරක් කොළඹ නුවර හැදුවනම් වරදිනවද?
    උන්ට මේවගේ ගණක නෑ..අගයක් නෑ..උඩින නැත්තන් බිමින් හරි උන්ට විනාඩි ගානකින් එන්න යන්න පුළුවන්..
    පොඩි මිනිහෙක්ගේ අවශ්‍යතාවය මුන්ට තේරෙන්නේ නෑ..
    ඇත්තටම මේ ආණ්ඩුව ගැන මටනම් තියෙන්නේ ලොකු කලකිරීමක්..
    සංවර්දනය වෙනවනම් මුළු රටම සංවර්දනය වෙන්න ඕනේ :confused:


    ඒක ඇත්ත.
    දැන් ඉන්න එවුන් උන්ගේම එවුන්ටම විතරයි සලකන්නේ.
     

    Quantom

    Active member
  • Nov 14, 2007
    1,381
    3
    38
    Everywhere

    යකෝ තොට මැන්ටල් ද? දකුණේ විතරක් නෙවේ.. අපේ පැති වලත් පාරවල් හදනවා... පලයන් යාපනේ... පාරවල් ඔක්කොම හදලා තියෙන්නේ.. ඒ ඔක්කොම හැදුවේ මහින්ද?, පලයන් මන්නාරම,මඩු. ඒ පැතිවල පාරවල් ඔක්කොම හදලා තියෙන්නේ... උබලා මේ ඒක තැනක ඉදගෙන මුකුත් නොදැන කෑගහනවා... පලයන් හෙට උදේ යාපනය කොළබ bus එකක නැගලා යාපනේට... ඔක්කොම පාරවල් සිරාවට හදලා තියෙන්නේ

    chandrika mathiniya kale parawal hadapu nethinisa den parawal hadaddhi kepila penawa. sanwardanaya kiyanne parawal hadillama namae thawa thiyenawa.. anika therumak nethi waraya wal, develop karanna ground thiyeddi ( The Sooriyawewa Hambantota Mahinda Rajapakse international cricket playground) ewe karan nethuwa alutenma hadaddi, kawuruwath yanne nethi kala pure, bandaranaike airport eka thawa godak develop karanna thiyenawa runaway repair karanna thiyenawa ewa nathuwa aluthenma airport gahanawa. rate salli me widiyata anawashya widiyata wiyadam karana ekae ?ne, "mahaweli" project eka, gam udawa, nidahas welanda kalapa, karmantha 200 wada piliwelin kochchara sanwardanayak una kiaya amathakada.. ewae sanwardanaya kiyanne owa namae... methana sanwadanayak ekka wena nasthiya kawuru pitada watenne kiyala amataka welada katha karanne...
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    රනිල්ගේ කාලේ රටේ ආර්ථිකය කඩාගෙන වැ‍ටුනේ නෑ.නමුත් රනිල් ගැන මගේ විශ්වාසයක් නෑ.මම 2009 චන්දේ දුන්නේ මහින්දට.මම විශ්වාස කරේ මහින්ද විතරයි.එතුමා මගේ විශ්වසයන් කඩ කරා.අපි සුනිමල් වගේ යූන්පී එකේ ඉඳලා ආපු අය නෙවෙයි.නමුත් මට එතුමා එපා වුනේ ජෙනරාල් එලියට දාපු නිසා, එතුමා ජනාධිපතිධූර කාලය දීර්ඝ කරපු නිසා, දූෂනය ඉහවහා ගිය නිසා.
    මේ දකුනේ පාරට කිලෝ මීටරයට කෝටි 70ක් වියදම් කරා.ඒ වන්දි සල්ලි නැතිව.
    නමුත් මේ සල්ලි වලින් නුවරට පාරක් ගහන්න තිබුනා, පොලොන්නරුවට පාරක් ගහන්න තිබුනා.
    හම්බන්තොට වරායට වොයදම් කරපු කෝටි 14000ට කෝටි 1400 ගානේ යට කරලා ලංකාවේ නගර වල සුපිරි රෝහල් 10ක් ගහන්න තිබුනා. එහෙම කරා නම් අද කොච්චර වැඩ දායකද?

    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.

    කුජීතයි ලොල්ලො කුජීතයි :rofl::rofl::rofl::P
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    ඉස්සර කොලබට කිරි ගමට කැකිරි නේ දැන් ගමටම කිරි කොලබට කැකිරි. :lol: :lol:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Rajaya tama anawashya woyadam kapa harimak kala uthui..
    sanwardanaya kiyala karana mara parimana dewal wala gasa kama nawattanna one...
    komen koma hari apita hula wei ...
    mama nam dan kala kirimen ....
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    අපි ඡන්දේ දුන්න මනුස්සය හිරබත් කනවා. කොම්පියුටර් ජිල්මර්ට් එකයි සුදු කොඩි case එකයි නොවෙන්න ඒ මනුස්සය අද ජනාධිපති

    :yes::yes::yes::yes:


    මචන් මූ ගමට හරි කරනවානේ..... රනිල් 2002-2004 වෙනකම් හඳපු එක පාරක් කියපන්..... දීපු එක දෙයක් ගැන කියපන්......
    උබලා කවද්ද බන් හොඳක් දැක්කේ..... පේන්නේම හරහට.... මොකද බල්ලන්නේත් හරහටනේ... ඒකයි....
    ඕක උබලගේ වැරැද්ද නෙමෙයි හදපු වදපු දෙමව්පියන්ගේ අවුල..... හොඳ දේ හොඳක් ලෙස බලන්න පුරුදු නොකරපු එක.....


    oyage amma oyawa hodata hadala tiyenawa but molayak denna amataka wela mang hitanne ane tak gaala gihin illa ganin :confused:

    උතුරු නැගෙනහිරට වෙනම විදේශාධාර දුන්නා.ඉන්දියාව සහ යුරෝපිය රටවල් ඒවා දුන්නේ උතුරට.නමුත් දූෂන වැඩි නිසා,අල්ලස් කොමිසම අහෝසි කිරීම නිසා ඒක නැවතිලා තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes: