මට ඔන්න පට්ටම පට්ට බාන්ඩයක් සෙට් වුනා.අපිට ඉතින් තනියෙම බුක්ති විදලා පුරුදු නෑ නොවෑ.
එලකිරියේ සෙට් එකටත් දෙන්න හිතුවා.
මෙන්න මේකයි සීන් එක.Rapidshare,Megaupload වල Premium Account නැතුව ඩවුන්ලෝඩ් කරන්න ගියාම පට්ට වෙලාවක් යනවා.ඒ වෙලාවට නම් යකා නගිනවා..මම දන්නෑ උඹලට නම් මොකා නගිනවද කියලා

.ඉතින් මම උඹලට මේ ගෙනාව බාන්ඩෙන් Premium Account නැතුව Full Speed ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
මේකට කියන්නේ premium link generator කියලා.වැඩි කතා ඕනෙ නෑ මම පහලින් ලින්ක් දෙක දාන්නම්.සයිට් එකට ගිහිල්ලම බලන්නකෝ වැඩේ හොදද කියලා.
මෙන්න ලින්ක් දෙක..
MEGAUPLOAD
RAPIDSHARE
වැඩේ හොදයි නම් Rep එකක් හරි Comment එකක් හරි දාලා යන්න.චාටර් නම් බැනලා හරි Comment එකක් දාලා යන්න..

එලකිරියේ සෙට් එකටත් දෙන්න හිතුවා.
මෙන්න මේකයි සීන් එක.Rapidshare,Megaupload වල Premium Account නැතුව ඩවුන්ලෝඩ් කරන්න ගියාම පට්ට වෙලාවක් යනවා.ඒ වෙලාවට නම් යකා නගිනවා..මම දන්නෑ උඹලට නම් මොකා නගිනවද කියලා

.ඉතින් මම උඹලට මේ ගෙනාව බාන්ඩෙන් Premium Account නැතුව Full Speed ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.මේකට කියන්නේ premium link generator කියලා.වැඩි කතා ඕනෙ නෑ මම පහලින් ලින්ක් දෙක දාන්නම්.සයිට් එකට ගිහිල්ලම බලන්නකෝ වැඩේ හොදද කියලා.
මෙන්න ලින්ක් දෙක..
MEGAUPLOAD
RAPIDSHARE
වැඩේ හොදයි නම් Rep එකක් හරි Comment එකක් හරි දාලා යන්න.චාටර් නම් බැනලා හරි Comment එකක් දාලා යන්න..

Last edited: