Rapidshare,Megaupload Premium Account

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට ඔන්න පට්ටම පට්ට බාන්ඩයක් සෙට් වුනා.අපිට ඉතින් තනියෙම බුක්ති විදලා පුරුදු නෑ නොවෑ.:yes::yes:එලකිරියේ සෙට් එකටත් දෙන්න හිතුවා.:D:D මෙන්න මේකයි සීන් එක.Rapidshare,Megaupload වල Premium Account නැතුව ඩවුන්ලෝඩ් කරන්න ගියාම පට්ට වෙලාවක් යනවා.ඒ වෙලාවට නම් යකා නගිනවා..මම දන්නෑ උඹලට නම් මොකා නගිනවද කියලා:lol::lol::lol:.ඉතින් මම උඹලට මේ ගෙනාව බාන්ඩෙන් Premium Account නැතුව Full Speed ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
    මේකට කියන්නේ
    premium link generator
    කියලා.වැඩි කතා ඕනෙ නෑ මම පහලින් ලින්ක් දෙක දාන්නම්.සයිට් එකට ගිහිල්ලම බලන්නකෝ වැඩේ හොදද කියලා.

    මෙන්න ලින්ක් දෙක..

    MEGAUPLOAD


    RAPIDSHARE

    වැඩේ හොදයි නම් Rep එකක් හරි Comment එකක් හරි දාලා යන්න.චාටර් නම් බැනලා හරි Comment එකක් දාලා යන්න..:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: RaZor_911 and wisal

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියමයි මචන්,අරවා දෙන්න විදියක් නැහැලු,ඔයගෙ ශර්ලොක් හෝම්ස් ත්‍රෙඩ් එකට සලකලා ඇති....