අනෙ යාලුවනෙ Iphone 3GS වලට තියෙන Games,applications එහෙම download තැනක් මට දෙන්නකො. Iphone desktop වලට ගැහුවාම virus එනවද? please help anyone

thx bro!!!!!!



mama iphone 4 ekata cover 1k gaththa rs 800 una.. eka eka price walata tiyenawa..keeyak venavada machan???![]()