I f@uck up my 22y what to do now😕

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව් ඔයි රෙද්ද මටත් මාව එපා වෙලා ඉන්නෙ බයික් එකේ යනවා කෙලගෙන මොඩයා වගේ වදිනවා කුඩු වෙන්න වෙලාවක

    professional help ගනින් counselor කෙනෙක් channel කරලා
     
    • Sad
    Reactions: SteelTitan

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,077
    7,231
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව් ඔයි රෙද්ද මටත් මාව එපා වෙලා ඉන්නෙ බයික් එකේ යනවා කෙලගෙන මොඩයා වගේ වදිනවා කුඩු වෙන්න වෙලාවක
    යන දිහාවක පල අපේ වාහන වල වද්දන්නේ නැතුව. පාර අයිනේ ලොකු මාර ගස් තාප්ප ඕනේ තරම් තියෙනවා.
     

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    ටික්ටොක් එකෙන් හොයාගමු
    ටිප් ටොප් නැනෙ
    යන දිහාවක පල අපේ වාහන වල වද්දන්නේ නැතුව. පාර අයිනේ ලොකු මාර ගස් තාප්ප ඕනේ තරම් තියෙනවා.
    හෙ හෙ…එන්න එපා අපෙ පැත්තට ගල් විහාරෙ එහෙම බලන්න එනවනං කියලා එන්න මම වද්දගෙන යන්නම්
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    ඔව් ඔයි රෙද්ද මටත් මාව එපා වෙලා ඉන්නෙ බයික් එකේ යනවා කෙලගෙන මොඩයා වගේ වදිනවා කුඩු වෙන්න වෙලාවක
    යකෝ මෝඩ වැඩ කරන්න එපා. උබට ජොබ් එකකුත් තියෙනවා නම් ඕනවට වඩා හිතන්නෙ නැතුව හිටු. ප්‍රශ්නයක් තියෙනවා නම් ත්‍රෙඩ් 100 හරි මේකෙ දාන්න. 22 කියන්නේ වයසක්ද බං
     

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    යකෝ මෝඩ වැඩ කරන්න එපා. උබට ජොබ් එකකුත් තියෙනවා නම් ඕනවට වඩා හිතන්නෙ නැතුව හිටු. ප්‍රශ්නයක් තියෙනවා නම් ත්‍රෙඩ් 100 හරි මේකෙ දාන්න. 22 කියන්නේ වයසක්ද බං
    හෙ…එපා වෙලා තියෙන්නෙ බං
     
    • Sad
    Reactions: kevin_levin

    $onny

    Well-known member
  • May 21, 2012
    3,216
    4,016
    113
    22 kiyanne wayasak neai ban.ochchara hithanna epa.aluth dewal try karala balapan.35 pannama awa amarui.
     
    • Sad
    Reactions: SteelTitan

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,933
    4,519
    113
    ගැල්ලමයෙක් හොයලා දෙනවද


    බොන තැනට කතා කරන්නැ මට මම තියෙන ඔක්කොම කනවා කියලා😕
    ------ Post added on May 14, 2025 at 8:07 PM
    Kapan kana eka hondai
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,077
    7,231
    113
    Narcissistic Sociopath Manipulator
    Depression කියල මත් ද්‍රව්‍ය එහෙම පාවිච්චි කරන්න එපා. මට කෙල වුනේ ඔහොම. Life එකට පොඩි කික් එකක් දෙන්න හිතාගෙන ගත්තු තීරණ.

    IMG-20250514-201405.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,670
    23,289
    113
    Depression කියල මත් ද්‍රව්‍ය එහෙම පාවිච්චි කරන්න එපා. මට කෙල වුනේ ඔහොම. Life එකට පොඩි කික් එකක් දෙන්න හිතාගෙන ගත්තු තීරණ.

    IMG-20250514-201405.jpg
    Mattu unada policiyata? Mkd une hire laginna unada?
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,836
    1,276
    113
    එහෙමමත් නැ නැත්තෙත් නැ🙃


    😖😖😖


    Gym එකට යාගන්න හිත දෙන්නෙම නැ අප්පා එකපාරක් ලගටම ගිහින් ආයෙ ආවා
    umba ikmanata honda doctor kenek hambiyan. meke inna un honda un dannawa eti. hondai kiyala kiyana pissoth innawa.
    umbe jivithe tawa godak kal tiynawa. eka nisa ikmanin eka karana eka hondai mama hitanne.
     
    • Like
    Reactions: SteelTitan

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    Yoo prendz…

    පටන් ගන්න තැනක් නං හිතා ගන්න බැ මට මට දැන් 22ක් මගෙ life එකේ කිසිම up එකක් නැ job එකට යනවා හවස එනවා කනවා බොනවා බුදියනවා Repeat

    එපා වෙලා තියෙන්නෙ කිසිම build up එකක් තියා එහෙම එකක් පටන් ගන්නවත් තැනක් තේරෙන්නනැ

    මට help එකක් දෙන්නකො මේ එකම දේ හැමදාම වෙන life එකෙන් අයින් වෙන්න

    Gym එකට යන්න try එකක් දටන්න බැලුවෙ බයයි බයයි වගේ එකටත්



    2019-2024 වෙනකන් තිබුන love එකත් කැඩිලා Depression වෙලා ලාවට දැන් ඒ trauma එකෙන් බෙරිලා ඉන්නවා

    මොකද යාලු කරන්න ඔනෙ
    Podi break ekak ganin eliye putuwakui podi table ekakui kolekui panakui tuyan wadi weyan wela ubata karanna puluwan dewal tika plan karapan karala executive karanna thiyenne