ඔව් බන් මාරම ලස්සනයි.
සෙනසුරාදා හවස ඇවිත් අපෙ ගෙදර ඉදලා ඉරිදා උදේම ගිහින් එමු.එදා එන්න බැරි උනු කිපදෙනත් එක්ක යමු.
ekenma sirawata yamu..........
mama enwaaaaaa!
mama enwaaaaaa!
ඔව් බන් මාරම ලස්සනයි.
සෙනසුරාදා හවස ඇවිත් අපෙ ගෙදර ඉදලා ඉරිදා උදේම ගිහින් එමු.එදා එන්න බැරි උනු කිපදෙනත් එක්ක යමු.
ekenma sirawata yamu..........
mama enwaaaaaa!![]()

bonna nethu una kiyala ubata trip eka yewenne neddaapoyi ehenam wedak na
bonna thiyenawa nam thawath hodai
ubath ehema nebonna nethu una kiyala ubata trip eka yewenne neddabonna thiyenawa nam thawath hodai
![]()
kawdhdha ban yanne
මචන් උබේ ත්‍රෙඩ් එක නම් ෆට්ටම ෆට්ට මචන්...වචන නෑ කියන්න...හරිම ආසවෙන් ඔෆිස් එකෙ වැඩ පැත්තක කියල අකුරක් නෑර කියෙවුවා...ඔය ට්‍රිප් එකම අපිත් ගියා හැබයි උසස් පෙල කරන දවස් වල ස්කූල් එකේ සර්ල 4ක් එක්කයි කොල්ලෝ 6යි ගියේ..ඔය ප්ලෙස් ටිකටම ගියා.එත් ඔය තරම් ෆන් ගත්තේ නෑ.දන්නවනෙ ඉතින් සර්ලා එක්ක බෑ.ලංකාවට ආව ගමන් යන්න ඕනේ...උඹෙන් උපදෙස් ටිකක් ගන්න කැමති...




ත්‍රෙඩ් එක අදයි මචන් දැක්කේ...
කස්ටිය ගිහින් තියෙන්නේ මැක්සා සවාරියක්නේ...
සුභ පතනවා හැමදෙනාටම...![]()

Mchan it's great work. But you could have make your report in PDF format. So that we can download and go through it freely... otherwise it takes time to load the page with so many photos![]()
I will make it 