අන්තර්ජාලයෙන් මුදල් උපයමු
ඇත්තටම අන්තර්ජාලයෙන් පහසුවෙන් හා වේගයෙන් මුදල් ඉපයිය හැකිද?
පිලිතුර ඔව් මුදල් උපයන්න පුලුවන්.
හැබැයි වේගයෙනුත් බෑ. පහසුවෙනුත් බෑ. 
ඒත් මම මේ Thread එක ලියන්නෙ ඔයාලට පහසුවෙන් මුදල් උපයන හැටි කියල දෙන්නයි. අන්තර්ජාලය තුල මුදල් ඉපයීමේ ක්‍රම ඕන තරම් තියනව. ඒත් ඒ හැම එකක්ම හැමෝටම කරන්න බෑ.මොකද කියනව නම් සමහර ඒවට ලොකු දැනුමක් අවශ්‍ය වෙනව. තවත් ඒවට ලොකු කාලයක් අවශ්‍ය වෙනව.
ඒත් මේ Thread එකෙන් මම ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනව අඩු කාලයකින් හා අඩු දැනීමකින් පහසුවෙන් මුදල් උපයන හැටි.
ඉදිරියට යන්න කලින් මුලින්ම ඔයාලට කිවයුතු දේවල් කීපයක් තියනව. එනම්,
ඔබ උපයන මුදලින් තව අයෙකුට commission එකක් යනවාට ඔබ අකමැති කුහක පුද්ගලයෙකු නම් මෙය තවදුරටත් කියවීමෙන් ඔබගේ වටිනා කාලය අපතේ නොයවන්න.
මුලින්ම මම කියල දෙන්නම් PTC Site එකකින් මුදල් උපයන හැටි.
1.මොකක්ද මේ PTC Site කියන්නේ?
Paid to Clicks. මෙවැනි Sites ගනනාවක් අන්තර්ජාලය තුල තිබුනත් බොහොමයක් ඒවා වoචනික ඒවාය. එමනිසා නිවැරදිව මුදල් ගෙවන නිතයානුකූල සුරක්ශිතභාවයක් ඇති PTC Site එකක් තෝරා ගතයුතුය. එවැනි Sites කීපයක් ඇත. මම ඒවා ගැන පසුව කියන්නම්.
2.කොහොමද මෙවායින් මුදල් උපයන්නේ?
බොහොම පහසුයි. ඒවගේම අමාරුයි.
පහසු කොටස තමා මුදල් උපයන එක.
ඒත් අමාරු කොටස තමා උපයපු මුදල් තමන්ගෙ අතට ගන්න එක. 
ඔබට කරන්න තිබෙන්නෙ ඔවුන් ලබා දෙන Advertisements නැරඹීම පමණි. මේ සදහා දිනකට ගත වෙන්නේ මිනිත්තු 10 කි.
3. PTC Site එකකින් ලොකු මුදලක් ඉපයිය හැකිද?
ඔව් පුලුවන්.
හැබැයි නිකන්ම නම් බෑ.
සාමාන්‍යයෙන් PTC Site එකක් ගෙවන්නෙ මෙහෙමයි.
ඔවුන් ඔබට දිනකට Advertisements 04 ක් අනිවාර්යයෙන් ලබා දෙයි.
$0.001 per 01 Advertisement. ඒකියන්නේ..
$0.001*4 = $0.004 = දිනක ආදායම.
මෙය විහිලුවකි. මක් නිසාදයත් ඔවුන් ඔබට මුදල් ඔබේ online ගිණුමකට ලබා ගැනීමට අවසර දෙන්නේ අවම වශයෙන් $2 එකතු වු පසුවය.
$2/0.004 = දින 500 ගතවේ.
එබැවින් අපේ ලoකාවෙ සාම්ප්‍රදායික Free ක්‍රමයට නම් PTC Site වලින් මුදල් ඉපයිය නොහැකිය.
එබැවින් ඔබට ඒ සදහා යම් මුදලක් ආයොජනය කිරීමට සිදුවේ. 
4.කොපමණ මුදලක් ආයෝජනය කළයුතුද?
එය තීරණය වනුයේ ඔබ ඉපයීමට බලපොරොත්තු වන මුදල මතය.
(මසකට $15 ක් නම් ඔබ ආයෝජනය කලයුත්තේ $10කි. එනම් ලාභය 1 ට 1.5 කි.)
ඉතින් තවදුරටත් මෙය කියවමින් ඔබේ වටිනා කාලය අපතේ නොයවමින් ඔබ ලග පහත අවශ්‍යතා තිබේදැයි බලන්න.
1. වයස අවු 18 ට වැඩිවිය යුතුය,
2. E-mail ගිණුමක්,
අළුත්ම Gmail ගිණුමක් තිබේ නම් ආරක්ෂාව මෙන්ම ඉදිරි වැඩ කටයුතුද පහසුවේ.
3. සෑම දිනකම අන්තර්ජාලයට පිවිසිය හැකි අන්තර්ජාල සම්බන්දතාවයක්,
4. AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක්,
වැදගත්-
American Express card එකක් හෝ Visa/Master credit card එකක් හෝ AlertPay online ගිණුමේ හෝ Neteller online ගිණුමේ අවම වශයෙන් $10 ක මුදලක්. (කනගාටුයි. web card එක මේ සදහා යෝග්‍ය නොවේ.
එමෙන්ම Neteller සමාගම සදහා Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක් අවශ්‍ය වේ.)
සටහන- web card එක මේ සදහා යෝග්‍ය නොවන්නේ AlertPay සමාගම තාවකලිකව Visa/Master Card ගණුදෙනු නවතා ඇති අතර Neteller සමාගම web card එක සදහා අවසර නොදීමත්ය.
අවවාදයයි- Paypal සමාගම හරහා PTC Site ගනුදෙනු නොකරන්න. ආයෝජනයද නොකරන්න. මක්නිසාද යත්, Paypal සමාගම නැවත මුදල් ලoකාවට ගෙන්වා ගැනිමට අවසර නොදෙයි.
Neteller සමාගම යනු,
වැඩිපුර කතා බහට ලක්වන සමාගමක් නොවන අතර Neteller සමාගම ගැන පහළ විස්තරකර ඇත.
AlertPay/Neteller සමාගම් වල Bank wire මගින්ද මුදල් තැන්පත් කල හැක.
සටහන- ඉහත අවශ්‍යතා එකක්වත් සපුරා ගැනිමට නොහැකි නම් වෙන යම් පුද්ගලයකු හරහා ඔබේ AlertPay/Neteller ගිණුම් වලට මුදල් තැන්පත් කරගන්න. එසේද නොහැකි නම් මෙම පිටුව වසා දමන්න.
*AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක් නොමැති නම්,
පහත සදහන් කර ඇති card වර්ග වලින් අඩුම තරමෙ එකක් වත් අවශ්‍යවේ.
American Express card එකක් හෝ Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක්. (Visa debit cards වලoගු නොවේ.
)
හරි දැන් මේ විදියට online account එකක් open කරන්න.
1.AlertPay E-wallet යනු ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන ආයතනයකි.
ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ. ඒ සදහා Myaccount > Profile > Personal යටතේ verification වලට ගොස් එහි c ලෙස සදහන් තේරිම මගින් ඔබගේ ජoගම දුරකතනය භාවිතාකර තහවුරු (verify) කරගත හැක. ඉන්පසු add credit card option (දකුණු පැත්තේ ඉහලින්ම ප්‍රධාන මෙනුවට යටින්) එකට ගොස් ඔබගේ card පතෙහි තොරතුරු ලබා දෙන්න.
සටහන-AlertPay භාවිතයෙන් සිදුකරන සෑම ගණුදෙනුවක්ම සදහාම Transaction pin එකක් අවශ්‍ය වන අතර ඔබට අවශ්‍ය pin එක ඔබ ගිණුම සාදන අවස්තාවේදී ඉදිරිපත් කලයුතුවේ.
වැදගත්-Transaction pin එක යම් හෙයකින් ඔබට අමතක වුවහොත් නැවත ලබා ගැනීම සෑහෙන අපහසු කටයුත්තකි.
2.Neteller E-Wallet
මෙයද ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන තවත් ආයතනයකි.
ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. අදාල තොරතුරු පිරවීමෙදී help box එකක් ස්වයoක්‍රීයව දකුනු පැත්තෙන් පෙන්වනු ලැබේ. එහි උපදෙස් අකුරටම පිළිපැදිය යුතුවේ. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ.
සටහන-Account එක තහවුරු (verify) කරගැනීම නම් මදක් අපහසු කටයුත්තකි.
මේ සදහා ඔබට ලියකියවිලි (Documents) 02 ක් අවශ්‍ය වේ.
1. Identity Verification Document
මේ සදහා ඔබ, ඔබේ ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කලයුතුය.
(Scan කරන ලද පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් - පැති දෙකම)
2. Address Verification Document
මේ සදහා ඔබ, ඔබේ නමින් ඇති විදුලි බිල්පතක්, වතුර බිල්පතක්, දුරකතන බිල්පතක්(ජoගම දුරකතන බිල්පත් වලoගු නොවේ), ගෑස් බිල්පතක්, අන්තර්ජාල බිල්පතක්, card statement එකක්, bank statement එකක් හෝ බලයලත් බැoකුවකින්/ආයතනයකින් ඉදිරිපත් කරන ලද මූල්‍යමය ආයෝජන වාර්තාවක්, දේපල උකස් තැබූ සහතිකයක්, ජීවිත රක්ෂණ සහතිකයක් හෝ ආදායම් වාර්තාවක් ඉදිරිපත් කලයුතු වේ.
ඔබට ඉහත සදහන් එකක්වත් ඉදිරිපත්කල නොහැකි නම්,
Bank account confirmation letter on bank letterhead with bank stamp and signature or Transaction confirmation notification letter එකක්වත් ඉදිරිපත් කලයුතුය.
වැදගත්- එමෙන්ම අංක 2 යටතේ ඉදිරිපත් කරන ලියවිල්ල දින 90 කට වඩා පැරණි විය නොහැක.මෙම ලියවිලි 2 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දවස් 2-4 ත් අතර කාලයකින් ඔබේ ලියවිලි අනුමත කල/නොකල බව පවසනු ලැබේ. සාමාන්‍යයෙන් පැය කිහිපයකින් මෙය සිදුවේ.
3. Quick telephone call to verify your identity
ඉහත සදහන් ලියවිලි 2 අනුමත කල බවට සදහන් email පණිවුඩය ලැබීමෙන් අනතුරුව ඔබ, ඔබේ දුරකතන අංකය ජාත්‍යන්තර අංකය සමග ලබා දිය යුතුය.
පැය 1-3 ත් අතර කාලයකින් දුරකතන ඇමතුමක් ලැබෙන බවට email පණිවුඩයක් ලැබුනත් මිනිත්තු 15ක් ඇතුලත දුරකතන ඇමතුම ලැබේ. ඔබ ඇතුලත් කරනලද සියලුම තොරතුරු දුරකතන ඇමතුම හරහා නැවත ලබා ගනු ඇත.
වැදගත්ම කාරණය නම්, ඔබට යම් ගැටළුවක් පැන නැගුන විට ඔබ ඔවුනට කථා කිරීම අවශ්‍ය නොවන අතර කෙටි පණිවුඩයක් යැවිමෙන් ඔවුන් ඔබව අමතනු ඇත. එමෙන්ම Visa Card පත හරහා සිදුකරන සෑම ගෙවිමකදීම Card Center එකෙන් ඇමතුමක් ලැබෙන අතර එම ගෙවීම ස්ථිර කලයුතුය.
ගිණුම තහවුරු කල පසු ඔබට Net+ Card එක apply කල හැකිවන අතර එම Card පත හරහා ලොව ඕනෑම Any Time Money (ATM) එකකින් ඔබගේ ගිණුමේ ඇති මුදල් ලබාගත හැක. තවද එම Card පත ඔබට අවශ්‍ය නම් Paypal ගිණුම සදහාද ඉදිරිපත් කල හැක.
හරි දැන් ඔක්කොම හරි.

දැන් තියෙන්නෙ PTC Site එකක Register වෙන එක.
NeoBux.com
ඉහත link එක මගින් neobux වෙබ් අඩවියට පිවිසී සාමාජිකත්වය ලබා ගන්න.
අවවාදයයි- neobux යනු දැඩි නීති-රීති ඇති PTC වෙබ් අඩවියකි. නීති-රීති කඩකිරීම මගින් ගිනුම අත්හිටුවනු ලැබේ.
වැදගත්- මෙහිදී ඔබ ඉහත සදහන් link එක භාවිතයෙන් වෙබ් අඩවියට පිවිසියේ නම් ඔබට පෝරමයක් දිස්වන අතර එහි referral එකට අදාල කොටුවේ මගේ නම හෝ නමට අදාල code එක තිබෙනු ඇත.
මෙම referral code එක මගින් ඔබට කිසිදු අවාසියක් නොවන අතර කිසිදු වාසියක්ද සිදු නොවේ.
එහෙත් එම code එක හරහා මට නම් වාසියක් ඇත.
එනම් ඔබව යොමුකරන පුද්ගලයා, මම බවට neobux ආයතනය දැන ගන්නා අතර එමගින් මට යම් commission එකක් ලැබේ. එය ඔබ උපයන මුදලින් 20%-50% අතර අගයකි. ඔබේ referrals උපයන මුදලට commission නොලැබේ. ඔබට එම code එක delete කලහැකි වන අතර එමගින් ඔබට neobux හි සාමාජිකත්වය ලබා ගැනීම සදහා කිසිදු ගැටලුවක් පැනනගිනු නොලැබේ. 
එහෙත් ඔබට හැකිනම් පමණක් ඉහත link එකෙන් ගොස් එම code එක delete නොකර neobux හි සාමාජිකත්වය ලබා ගන්න.
සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු ඔබට මුදල් ඉපයීම ආරම්භකල හැක.
එහෙත් මුලින්ම neobux හි සියලුම terms of service හොදින් කියවා අවබෝද කර ගන්න.
Help පිටුවේ ඇති සියලු විස්තරත් හොදින් කියවා අවබෝද කරගන්න.
කොහොමද ආයෝජනය කරන්නේ?
1. මුලින්ම neobux තූලට login වෙන්න.
2. Username එක click කිරීමෙන් ඔබගේ profile එකට පිවිසෙන්න. (A)
3. එහි referrals යන්න click කරන්න.
referrals pack වල මිල ගනන් දක්වා ඇත.
දැන් දකුණු පස උඩු කෙලවරේ ඇති Add funds යන්න click කරන්න.
AlertPay හෝ Neteller යන 2න් එකක් තෝරන්න. (මෙය ඔබට ඇති online bank ගිණුම අනුව තීරණය වේ. ඔබට paypal සක්‍රීය ගිණුමක් දැනටමත් තිබුනත් එය භාවිතා කිරිමෙන් වළකින්න. වැඩි විස්තර ඔවුන්ගේ Terms of service 5.1 හා 5.6 මගින් ලබාගත හැක )
Paypal මට වැරදුන තැනකි.
4.ඔබට ආයෝජනය කිරිමට අවශ්‍ය මුදල තෝර ගන්න.
(ඔබ මිලදී ගැනීමට යන referrals pack එක අනුව තීරණය වේ)
5.Referrals pack එකක් Select කර confirm කරන්න.
සටහන-ඔබ එක් Referrals pack එකක් මිලදී ගත් පසු ඔබට නැවත Referrals pack එකක් මිලදී ගත හැක්කේ දවස් 7 කට පසුවය. Referrals pack එකක් දින 30ක් පමණක් වලංගු වන අතර ඔබට ඉහත රූපයේ 'D' හරහා ගොස් නැවත මුදල් ගෙවා කාල සීමාව උපරිමය දින 240ක් දක්වා දික් කරගත හැක.
Standard Member ---> Max 300 Referrals
Gold Member ---> Max 2000 Referrals
කොහොමද මුදල් උපයන්නේ?
1. මුලින්ම view advertisement කියන එක click කරන්න. එවිට ඔබට තිබෙන advertisements පෙන්වනු ලැබේ.
Standard Member ---> 04 advertisements ++
Gold Member ---> 09 advertisements ++++
2. වරකට එක advertisement එකක් පමණක් විවෘත කරන්න.
එවිට ඔබෙ වින්ඩෝවේ යටින්ම කහපාටින් තීරුවක් පිරවී ගෙන යයි. එය පිරවී අවසන් වු පසු තීරුව කොලපාට වී වම්පස උඩ කෙලවරින් ඔබේ ගිණුමට මුදල් බැරවු බව සදහන් පණිවුඩයක් දිස්වේ.
ඉන්පසු වින්ඩෝව වසා දමන්න. එලෙස ඔබට හිමි සියලුම advertisement බලන්න.
3.තැඹිලි පාටින් ඇති advertisements ඔබ අනිවාර්යයෙන්ම බැලිය යුතු ඒවාය.
මතක තබා ගන්න- පැය 24ක් යනු අළුයම 12.00 සිට මධ්‍යම රාත්‍රී 11.59 තෙක් කාලයයි.
(12:00 - 23:59)
එහෙත් මෙය ඇමරිකාවේ ආයතනයක් බැවින් ඔවුන්ගේ කාලයට අප වැඩ කලයුතුව ඇත.
එනම් ඔවුන්ගෙ පැය 24 යනු ලංකීය වෙලාවෙන් උදෑසන 10:30 සිට පසුදා උදෑසන 10:29 දක්වාය.
එමනිසා මෙම කාලය ඇතුලත එකම advertisement එක දෙවරක් click නොකිරීමට ඔබ වගබලා ගත යුතුය. (advertisements පැය 24ක් යාමට මත්තෙන් reset වන බැවින්)
4.Local Time එක පිළිබදව ඔවුන් අවධානය යොමු නොකරයි. ඔබේ පහසුව පිණිස එය ප්‍රස්තාරයෙන් නිරූපණය කරයි.
5.සෑම දිනකම advertisements බැලීම කලයුතුවේ. එසේ නොමැතිනම් referrals මගින් ඔබට ලැබෙන commission මුදල නොලැබී යනු ඇත.
ඇත්තටම අන්තර්ජාලයෙන් පහසුවෙන් හා වේගයෙන් මුදල් ඉපයිය හැකිද?
පිලිතුර ඔව් මුදල් උපයන්න පුලුවන්.
හැබැයි වේගයෙනුත් බෑ. පහසුවෙනුත් බෑ. 
ඒත් මම මේ Thread එක ලියන්නෙ ඔයාලට පහසුවෙන් මුදල් උපයන හැටි කියල දෙන්නයි. අන්තර්ජාලය තුල මුදල් ඉපයීමේ ක්‍රම ඕන තරම් තියනව. ඒත් ඒ හැම එකක්ම හැමෝටම කරන්න බෑ.මොකද කියනව නම් සමහර ඒවට ලොකු දැනුමක් අවශ්‍ය වෙනව. තවත් ඒවට ලොකු කාලයක් අවශ්‍ය වෙනව.
ඒත් මේ Thread එකෙන් මම ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනව අඩු කාලයකින් හා අඩු දැනීමකින් පහසුවෙන් මුදල් උපයන හැටි.

ඉදිරියට යන්න කලින් මුලින්ම ඔයාලට කිවයුතු දේවල් කීපයක් තියනව. එනම්,
ඔබ උපයන මුදලින් තව අයෙකුට commission එකක් යනවාට ඔබ අකමැති කුහක පුද්ගලයෙකු නම් මෙය තවදුරටත් කියවීමෙන් ඔබගේ වටිනා කාලය අපතේ නොයවන්න.

මුලින්ම මම කියල දෙන්නම් PTC Site එකකින් මුදල් උපයන හැටි.
1.මොකක්ද මේ PTC Site කියන්නේ?
Paid to Clicks. මෙවැනි Sites ගනනාවක් අන්තර්ජාලය තුල තිබුනත් බොහොමයක් ඒවා වoචනික ඒවාය. එමනිසා නිවැරදිව මුදල් ගෙවන නිතයානුකූල සුරක්ශිතභාවයක් ඇති PTC Site එකක් තෝරා ගතයුතුය. එවැනි Sites කීපයක් ඇත. මම ඒවා ගැන පසුව කියන්නම්.
2.කොහොමද මෙවායින් මුදල් උපයන්නේ?
බොහොම පහසුයි. ඒවගේම අමාරුයි.

පහසු කොටස තමා මුදල් උපයන එක.
ඒත් අමාරු කොටස තමා උපයපු මුදල් තමන්ගෙ අතට ගන්න එක. 
ඔබට කරන්න තිබෙන්නෙ ඔවුන් ලබා දෙන Advertisements නැරඹීම පමණි. මේ සදහා දිනකට ගත වෙන්නේ මිනිත්තු 10 කි.
3. PTC Site එකකින් ලොකු මුදලක් ඉපයිය හැකිද?
ඔව් පුලුවන්.
හැබැයි නිකන්ම නම් බෑ.
සාමාන්‍යයෙන් PTC Site එකක් ගෙවන්නෙ මෙහෙමයි.ඔවුන් ඔබට දිනකට Advertisements 04 ක් අනිවාර්යයෙන් ලබා දෙයි.
$0.001 per 01 Advertisement. ඒකියන්නේ..
$0.001*4 = $0.004 = දිනක ආදායම.
මෙය විහිලුවකි. මක් නිසාදයත් ඔවුන් ඔබට මුදල් ඔබේ online ගිණුමකට ලබා ගැනීමට අවසර දෙන්නේ අවම වශයෙන් $2 එකතු වු පසුවය.$2/0.004 = දින 500 ගතවේ.

එබැවින් අපේ ලoකාවෙ සාම්ප්‍රදායික Free ක්‍රමයට නම් PTC Site වලින් මුදල් ඉපයිය නොහැකිය.
එබැවින් ඔබට ඒ සදහා යම් මුදලක් ආයොජනය කිරීමට සිදුවේ. 
4.කොපමණ මුදලක් ආයෝජනය කළයුතුද?
එය තීරණය වනුයේ ඔබ ඉපයීමට බලපොරොත්තු වන මුදල මතය.
(මසකට $15 ක් නම් ඔබ ආයෝජනය කලයුත්තේ $10කි. එනම් ලාභය 1 ට 1.5 කි.)
ඉතින් තවදුරටත් මෙය කියවමින් ඔබේ වටිනා කාලය අපතේ නොයවමින් ඔබ ලග පහත අවශ්‍යතා තිබේදැයි බලන්න.
1. වයස අවු 18 ට වැඩිවිය යුතුය,
2. E-mail ගිණුමක්,
අළුත්ම Gmail ගිණුමක් තිබේ නම් ආරක්ෂාව මෙන්ම ඉදිරි වැඩ කටයුතුද පහසුවේ.
3. සෑම දිනකම අන්තර්ජාලයට පිවිසිය හැකි අන්තර්ජාල සම්බන්දතාවයක්,
4. AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක්,
වැදගත්-
American Express card එකක් හෝ Visa/Master credit card එකක් හෝ AlertPay online ගිණුමේ හෝ Neteller online ගිණුමේ අවම වශයෙන් $10 ක මුදලක්. (කනගාටුයි. web card එක මේ සදහා යෝග්‍ය නොවේ.
එමෙන්ම Neteller සමාගම සදහා Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක් අවශ්‍ය වේ.)සටහන- web card එක මේ සදහා යෝග්‍ය නොවන්නේ AlertPay සමාගම තාවකලිකව Visa/Master Card ගණුදෙනු නවතා ඇති අතර Neteller සමාගම web card එක සදහා අවසර නොදීමත්ය.
අවවාදයයි- Paypal සමාගම හරහා PTC Site ගනුදෙනු නොකරන්න. ආයෝජනයද නොකරන්න. මක්නිසාද යත්, Paypal සමාගම නැවත මුදල් ලoකාවට ගෙන්වා ගැනිමට අවසර නොදෙයි.
Neteller සමාගම යනු,
වැඩිපුර කතා බහට ලක්වන සමාගමක් නොවන අතර Neteller සමාගම ගැන පහළ විස්තරකර ඇත.
AlertPay/Neteller සමාගම් වල Bank wire මගින්ද මුදල් තැන්පත් කල හැක.
සටහන- ඉහත අවශ්‍යතා එකක්වත් සපුරා ගැනිමට නොහැකි නම් වෙන යම් පුද්ගලයකු හරහා ඔබේ AlertPay/Neteller ගිණුම් වලට මුදල් තැන්පත් කරගන්න. එසේද නොහැකි නම් මෙම පිටුව වසා දමන්න.
*AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක් නොමැති නම්,
පහත සදහන් කර ඇති card වර්ග වලින් අඩුම තරමෙ එකක් වත් අවශ්‍යවේ.
American Express card එකක් හෝ Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක්. (Visa debit cards වලoගු නොවේ.
)හරි දැන් මේ විදියට online account එකක් open කරන්න.
1.AlertPay E-wallet යනු ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන ආයතනයකි.
ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ. ඒ සදහා Myaccount > Profile > Personal යටතේ verification වලට ගොස් එහි c ලෙස සදහන් තේරිම මගින් ඔබගේ ජoගම දුරකතනය භාවිතාකර තහවුරු (verify) කරගත හැක. ඉන්පසු add credit card option (දකුණු පැත්තේ ඉහලින්ම ප්‍රධාන මෙනුවට යටින්) එකට ගොස් ඔබගේ card පතෙහි තොරතුරු ලබා දෙන්න.
සටහන-AlertPay භාවිතයෙන් සිදුකරන සෑම ගණුදෙනුවක්ම සදහාම Transaction pin එකක් අවශ්‍ය වන අතර ඔබට අවශ්‍ය pin එක ඔබ ගිණුම සාදන අවස්තාවේදී ඉදිරිපත් කලයුතුවේ.
වැදගත්-Transaction pin එක යම් හෙයකින් ඔබට අමතක වුවහොත් නැවත ලබා ගැනීම සෑහෙන අපහසු කටයුත්තකි.

2.Neteller E-Wallet
මෙයද ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන තවත් ආයතනයකි.
ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. අදාල තොරතුරු පිරවීමෙදී help box එකක් ස්වයoක්‍රීයව දකුනු පැත්තෙන් පෙන්වනු ලැබේ. එහි උපදෙස් අකුරටම පිළිපැදිය යුතුවේ. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ.
සටහන-Account එක තහවුරු (verify) කරගැනීම නම් මදක් අපහසු කටයුත්තකි.
මේ සදහා ඔබට ලියකියවිලි (Documents) 02 ක් අවශ්‍ය වේ.
1. Identity Verification Document
මේ සදහා ඔබ, ඔබේ ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කලයුතුය.
(Scan කරන ලද පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් - පැති දෙකම)
2. Address Verification Document
මේ සදහා ඔබ, ඔබේ නමින් ඇති විදුලි බිල්පතක්, වතුර බිල්පතක්, දුරකතන බිල්පතක්(ජoගම දුරකතන බිල්පත් වලoගු නොවේ), ගෑස් බිල්පතක්, අන්තර්ජාල බිල්පතක්, card statement එකක්, bank statement එකක් හෝ බලයලත් බැoකුවකින්/ආයතනයකින් ඉදිරිපත් කරන ලද මූල්‍යමය ආයෝජන වාර්තාවක්, දේපල උකස් තැබූ සහතිකයක්, ජීවිත රක්ෂණ සහතිකයක් හෝ ආදායම් වාර්තාවක් ඉදිරිපත් කලයුතු වේ.
ඔබට ඉහත සදහන් එකක්වත් ඉදිරිපත්කල නොහැකි නම්,
Bank account confirmation letter on bank letterhead with bank stamp and signature or Transaction confirmation notification letter එකක්වත් ඉදිරිපත් කලයුතුය.
වැදගත්- එමෙන්ම අංක 2 යටතේ ඉදිරිපත් කරන ලියවිල්ල දින 90 කට වඩා පැරණි විය නොහැක.මෙම ලියවිලි 2 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දවස් 2-4 ත් අතර කාලයකින් ඔබේ ලියවිලි අනුමත කල/නොකල බව පවසනු ලැබේ. සාමාන්‍යයෙන් පැය කිහිපයකින් මෙය සිදුවේ.
3. Quick telephone call to verify your identity
ඉහත සදහන් ලියවිලි 2 අනුමත කල බවට සදහන් email පණිවුඩය ලැබීමෙන් අනතුරුව ඔබ, ඔබේ දුරකතන අංකය ජාත්‍යන්තර අංකය සමග ලබා දිය යුතුය.
පැය 1-3 ත් අතර කාලයකින් දුරකතන ඇමතුමක් ලැබෙන බවට email පණිවුඩයක් ලැබුනත් මිනිත්තු 15ක් ඇතුලත දුරකතන ඇමතුම ලැබේ. ඔබ ඇතුලත් කරනලද සියලුම තොරතුරු දුරකතන ඇමතුම හරහා නැවත ලබා ගනු ඇත.
වැදගත්ම කාරණය නම්, ඔබට යම් ගැටළුවක් පැන නැගුන විට ඔබ ඔවුනට කථා කිරීම අවශ්‍ය නොවන අතර කෙටි පණිවුඩයක් යැවිමෙන් ඔවුන් ඔබව අමතනු ඇත. එමෙන්ම Visa Card පත හරහා සිදුකරන සෑම ගෙවිමකදීම Card Center එකෙන් ඇමතුමක් ලැබෙන අතර එම ගෙවීම ස්ථිර කලයුතුය.
ගිණුම තහවුරු කල පසු ඔබට Net+ Card එක apply කල හැකිවන අතර එම Card පත හරහා ලොව ඕනෑම Any Time Money (ATM) එකකින් ඔබගේ ගිණුමේ ඇති මුදල් ලබාගත හැක. තවද එම Card පත ඔබට අවශ්‍ය නම් Paypal ගිණුම සදහාද ඉදිරිපත් කල හැක.
හරි දැන් ඔක්කොම හරි.

දැන් තියෙන්නෙ PTC Site එකක Register වෙන එක.
NeoBux.com
ඉහත link එක මගින් neobux වෙබ් අඩවියට පිවිසී සාමාජිකත්වය ලබා ගන්න.
අවවාදයයි- neobux යනු දැඩි නීති-රීති ඇති PTC වෙබ් අඩවියකි. නීති-රීති කඩකිරීම මගින් ගිනුම අත්හිටුවනු ලැබේ.
වැදගත්- මෙහිදී ඔබ ඉහත සදහන් link එක භාවිතයෙන් වෙබ් අඩවියට පිවිසියේ නම් ඔබට පෝරමයක් දිස්වන අතර එහි referral එකට අදාල කොටුවේ මගේ නම හෝ නමට අදාල code එක තිබෙනු ඇත.
මෙම referral code එක මගින් ඔබට කිසිදු අවාසියක් නොවන අතර කිසිදු වාසියක්ද සිදු නොවේ.

එහෙත් එම code එක හරහා මට නම් වාසියක් ඇත.
එනම් ඔබව යොමුකරන පුද්ගලයා, මම බවට neobux ආයතනය දැන ගන්නා අතර එමගින් මට යම් commission එකක් ලැබේ. එය ඔබ උපයන මුදලින් 20%-50% අතර අගයකි. ඔබේ referrals උපයන මුදලට commission නොලැබේ. ඔබට එම code එක delete කලහැකි වන අතර එමගින් ඔබට neobux හි සාමාජිකත්වය ලබා ගැනීම සදහා කිසිදු ගැටලුවක් පැනනගිනු නොලැබේ. 
එහෙත් ඔබට හැකිනම් පමණක් ඉහත link එකෙන් ගොස් එම code එක delete නොකර neobux හි සාමාජිකත්වය ලබා ගන්න.

සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු ඔබට මුදල් ඉපයීම ආරම්භකල හැක.
එහෙත් මුලින්ම neobux හි සියලුම terms of service හොදින් කියවා අවබෝද කර ගන්න.
Help පිටුවේ ඇති සියලු විස්තරත් හොදින් කියවා අවබෝද කරගන්න.
කොහොමද ආයෝජනය කරන්නේ?
1. මුලින්ම neobux තූලට login වෙන්න.
2. Username එක click කිරීමෙන් ඔබගේ profile එකට පිවිසෙන්න. (A)
3. එහි referrals යන්න click කරන්න.
referrals pack වල මිල ගනන් දක්වා ඇත.
දැන් දකුණු පස උඩු කෙලවරේ ඇති Add funds යන්න click කරන්න.
AlertPay හෝ Neteller යන 2න් එකක් තෝරන්න. (මෙය ඔබට ඇති online bank ගිණුම අනුව තීරණය වේ. ඔබට paypal සක්‍රීය ගිණුමක් දැනටමත් තිබුනත් එය භාවිතා කිරිමෙන් වළකින්න. වැඩි විස්තර ඔවුන්ගේ Terms of service 5.1 හා 5.6 මගින් ලබාගත හැක )
Paypal මට වැරදුන තැනකි.
4.ඔබට ආයෝජනය කිරිමට අවශ්‍ය මුදල තෝර ගන්න.
(ඔබ මිලදී ගැනීමට යන referrals pack එක අනුව තීරණය වේ)
5.Referrals pack එකක් Select කර confirm කරන්න.
සටහන-ඔබ එක් Referrals pack එකක් මිලදී ගත් පසු ඔබට නැවත Referrals pack එකක් මිලදී ගත හැක්කේ දවස් 7 කට පසුවය. Referrals pack එකක් දින 30ක් පමණක් වලංගු වන අතර ඔබට ඉහත රූපයේ 'D' හරහා ගොස් නැවත මුදල් ගෙවා කාල සීමාව උපරිමය දින 240ක් දක්වා දික් කරගත හැක.
Standard Member ---> Max 300 Referrals
Gold Member ---> Max 2000 Referrals
කොහොමද මුදල් උපයන්නේ?
1. මුලින්ම view advertisement කියන එක click කරන්න. එවිට ඔබට තිබෙන advertisements පෙන්වනු ලැබේ.
Standard Member ---> 04 advertisements ++
Gold Member ---> 09 advertisements ++++
2. වරකට එක advertisement එකක් පමණක් විවෘත කරන්න.
එවිට ඔබෙ වින්ඩෝවේ යටින්ම කහපාටින් තීරුවක් පිරවී ගෙන යයි. එය පිරවී අවසන් වු පසු තීරුව කොලපාට වී වම්පස උඩ කෙලවරින් ඔබේ ගිණුමට මුදල් බැරවු බව සදහන් පණිවුඩයක් දිස්වේ.
ඉන්පසු වින්ඩෝව වසා දමන්න. එලෙස ඔබට හිමි සියලුම advertisement බලන්න.
3.තැඹිලි පාටින් ඇති advertisements ඔබ අනිවාර්යයෙන්ම බැලිය යුතු ඒවාය.
මතක තබා ගන්න- පැය 24ක් යනු අළුයම 12.00 සිට මධ්‍යම රාත්‍රී 11.59 තෙක් කාලයයි.
(12:00 - 23:59)
එහෙත් මෙය ඇමරිකාවේ ආයතනයක් බැවින් ඔවුන්ගේ කාලයට අප වැඩ කලයුතුව ඇත.
එනම් ඔවුන්ගෙ පැය 24 යනු ලංකීය වෙලාවෙන් උදෑසන 10:30 සිට පසුදා උදෑසන 10:29 දක්වාය.
එමනිසා මෙම කාලය ඇතුලත එකම advertisement එක දෙවරක් click නොකිරීමට ඔබ වගබලා ගත යුතුය. (advertisements පැය 24ක් යාමට මත්තෙන් reset වන බැවින්)
4.Local Time එක පිළිබදව ඔවුන් අවධානය යොමු නොකරයි. ඔබේ පහසුව පිණිස එය ප්‍රස්තාරයෙන් නිරූපණය කරයි.
5.සෑම දිනකම advertisements බැලීම කලයුතුවේ. එසේ නොමැතිනම් referrals මගින් ඔබට ලැබෙන commission මුදල නොලැබී යනු ඇත.
විෂේශ අවාදයයි- මෙහි දැක්වෙන පරිදි යම් දෙයක්/දෙවල් ඔබ කිරිමට ගොස් ඔබට සිදුවන කුමන හෝ ලාභයක්, පාඩුවක්, අලාභානියක් පිළිබදව මා කිසිදු වගකීමක් දරණු නොලැබේ.
මේ ආකාරයට ඔබත් මුදල් උපයන්න පටන් ගන්න. ඔබේ අදහස්, යෝජනා, චෝදනා කමෙන්ටුවකින් ඉදිරිපත් කරන්න.
Thread එක කියවු ඔබ සැමට තුති.
Thread එක කියවු ඔබ සැමට තුති.
Last edited: