plz oya dee karanna epa machan uba oya parithyaagaya karahan ubata uba heenenwath pathapu nathi kenek ubata labeyi ,uba oya dee kaloth anee manda ban
hoda hodama theeranaya ganin machan

mona reddakda meh. aruge mole kuruwal wela kolu karayek wela nawatinne mewa dekkamaමෙහෙම නේ සහෝදරයා.. මිනිස් වර්ගයාටම තමයි.
හැම දෙයකම ඕනෑවට වඩා ආසාවක් වෛරයක් කුහක කමක් දැනෙන්නේ..
ඒ දේවල් දැනෙන්න අපිට සුදුසුකමක් ඕන වෙන්නේ නෑ..
ඒත්.. අපි ඒ දේවල් දැනුන පලියට ඒ වෙනුවෙන් හිත යොමු කලා නම්..
අන්තිමේදි අපිට ලැබෙන ප්‍රතිඵලය ගැන බොහෝ දෙනෙක් හිතන්න උත්සහ ගන්නේ නෑ..
ඒකයි වැරැද්ද ?
අනික ආදරය කියන දේ හිතේ රදවාගෙන තියෙන තාක් කල් අන්තිමේදි අපිට ඉතුරු වෙන්නේ..
දුක විතරයි...
ඒ අවධියේ තියාගෙන හිටිය ආදරය ඒ දවස් වල තැන්පත් කර ගන්නේ නැතිව පිට කරලා තිබ්බා නම්.. සමහර වේලාවට අද සහෝදරයාට මීට වඩා සන්තොසයෙන් ජිවත් වෙන්න තිබ්බා.. ඒත් කාලයා ඒ දේවල් වලට බාධා පැමිණවන්නට ඇත්තේ මොනයම් හේතුවක් හින්දා වෙන්න ඇති...
කොහොම වුනත්...
හිතේ තියෙන ආදරය කියන්න පරක්කු වුනත්..
දැන් ඒ ලැබිලා තියෙන ආදරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තරම් හිතන එක ඒ තරම් හරි නෑ නේ සහෝදරයා..
හේතුව ඒ ආදරවන්තිය වෙනත් සුන්දර ජිවිතයක් ගත කරන්න පටන් අරන් තියෙන්නේ..
අනික ඒ කෙල්ලට දරුවෙකුත් ඉන්නවා...
නිකමට හරි උඹේ මේ ආදරය ඒ කෙල්ලගේ ස්වාමියාට දැන ගන්න ලැබුනා නම්.
ප්‍රශ්න කොටියකට මැදි වෙන්න වෙනවා..
උඹ දැන් කියයි ඒවා ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි කියලා..
ඒත් අර පොඩි එකාට.. මොකුත් තේරුම් යන්නේ නැති දරුවාට..
යන අනාගතය ගැන හිතුවා ද .. මොහොතක් හිතන්න.. ආසාව වෙනුවෙන් හැම තිරණයක් ම හදිසි වේලා ගන්න යන්න එපා සහෝදරයා..

පවුල් සෞඛ්‍ය සේවිකාව වගේ :පීමෙහෙම නේ සහෝදරයා.. මිනිස් වර්ගයාටම තමයි.

සුදු පුසා පොඩ්ඩක් සැරවුනාට එච්චර ගනන් ගන්ඩ එපා මල්ලීඅන්තිම කැත වැඩක් කරලා තියෙන්නේ
උඔ සිරාවටම ආදරේ කලානම් ඒකි එක්ක කථා කරන්නවත් හිතන්නෑ
උඔ ආත්මාර්ථකාමි පොරක්
බොල ආදරේ කියන්නේ තමුන් ගැන හිතන එක නෙමෙයි
අනිත් කෙනා ගැන හිතන එක
ලබාගැනීම පමණක් ආදරේ කියලා හිතන තොපි වගේ ගොබ්බයෝ හින්දා තමයි ආදරේටත් තැනක් නැත්තේ
අනුන්ගේ දරු පවුල් කඩා අහුරුවන්නැතිව කරුණාකරලා ඔය මගුල නවත්තපන්
තනිකඩ කෙල්ලක් හොයාගන ලවු කරන්න උත්සහවත් කරපන්
තොගේ තිබ්බ පොන්නකමට කලින් කියන්න බැරි උනා කියලා ඒ කෙල්ලවත් ඒ කෙල්ලගේ මිනිහවත් අර අහිංසක දරුවවත් පලි නෑ
පාඩුවේ ඉන්න දීලා ඒ අහිංසක පවුලට පැත්තකට වෙලා හිටපන්
අම්මප තොපි වගේ උන්නම් වහකාලා මැරුනත් මටනම් දුකක් දැනෙන්නෑ![]()

මට හිතාගන්න පුලුවන් උබට ඒ වෙලාවෙ හිතුන දෙ 