උදෙන්ම හෑල්ල ලියමු
සතියම හොඳයි....
මාලිමාව පස්සේ ගිය කටු කන එවුන් ඊයේ පෝලිම් වල
සමහරු වලි
පට්ට හැබැයි
උන් හිතන් හිටියේ, ලෝක යුද්ධ නෙමේ කොවිඩ් නෙමේ මොකක් ආවත් ජවිපෙ සෙබළුන් රටට කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතුව උන්ව බලාගන්නවා කියල
හාල් 140ට දුන්නේ
තෙල් 150ට දුන්නේ
විදුලිය කපන්නේ නැහැ
ගෑස් කිසිම අඩුවක් නැහැ
අන්තිමට මාස කීයද ගියේ, අහ් මාස නෙමේ පෝයවල් කීයද ගියේ
තවම වෙන්න පටන් ගත්තේ නැහැ
ත්‍රිකුණාමලේ තෙල් ටැංකි වැඩි අපිට වැඩක් නැහැ කියල ඉන්දියාවට ගෙදරටම ගිහින් ලියල දීලා ආවේ ගොනා
මාසෙකට තෙල් තියෙනවා, බයවෙන්න දෙයක් නැහැ කියපු කට වල් කෝ බන්
අපුල්ලන එවුනුත් ඊයේ පෝලිමේ