Steven Spielberg කොච්චර හොඳ චිත්‍රපටි හදන කෙනෙක් වුනත් , කථාව හොඳට බිල්ඩ් කරන් ඇවිත් අන්තිම විනාඩි 5 කෑව.
පැය 2යි විනාඩි 25ක් ධාවනය වුන මේ චිත්‍රපටිය Steven Spielberg හොඳට කරගෙන ආව
මුල් පැය 2 ඉවරවෙනකල්ම කතාව හොඳට ගොතාගෙන ආවා එලියට දාපු වීඩියෝ ටිකත් ලස්සනට පෙන්නගෙන ආව
දැන් තමයි ගොන්ම වැඩේ වුනේ.
අච්චර වෙලා අනිත් පැත්තට ඇද්ද බුවා පුටුවේ වැඩිවුනා, චික්
රෝදපුටුවක් තල්ලු කරන් ඔන්න එනවා, ඒක වහල තිබ්බ පොලිතින් කවරේ ඇරිය
මහලු කැහැටු ලොකු ඔලුවක් තියෙන තඩි ඇස් ගෙඩි දෙකක් තියෙන මල පෙරේතයෙක්
අයියෝ
කට කට කට ගාල දෙඩෙවුවා
කෙල්ල ගිහින් ඔන්න කියපු ලුක් අරවුන්ඩ් ....
නැහැ එහෙම නෙමේ කිවුවේ ... ලිසන් Listen ඊළඟ එකට පාර කැපුවා