සිත්ගත් ඈ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    සුදු පුසා පොඩ්ඩක් සැරවුනාට එච්චර ගනන් ගන්ඩ එපා මල්ලී
    එයා කියලා තියන කථාව සම්පුර්න ඇත්ත.....
    පටු අරමුනුවලට ආදරය පලිහයක් කරගන්ඩ එපා මල්ලී
    එයා ගේ සැම්යාගේ තැන ඔයා හිටියානම් මොකද කරන්නේ
    පොඩ්ඩක් හිතන්න,,කුරුලු කූඩු කඩන්න එපා මල්ලී...
    ගෙවාගන්ඩ බැරි පවක් ඔයා සිද්දකරගන්ඩ යන්නේ........

    menna uba wenuwen Thread ekak dala ..:rofl::P;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1273962
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තොට පිස්සුද යකෝ පවුල් කඩාඉහිරවන්න හදන්නෙ
    පොඩි එකා ගැන හිතලවත් උබෙ අදහස අතඇරපන් :angry:
    මගෙත් 3-4 වසරෙ ඉදල වගෙම කියාගන්න බැරි උන එකක් තියෙනවා :(
    මේ ලගදි ඇෆ් බී එකෙ දි දැක්කා ඊට පස්සෙ නම් ටිකක් පිස්සු වගෙ:nerd: මට හිතාගන්න පුලුවන් උබට ඒ වෙලාවෙ හිතුන දෙ :(
    ඒත් බන් දැන් ගිය දෙ ගියා ඒ ගැන හිතන්න එපා කෙල්ලට තෙරුම් කරලා දිපන් පොඩි එකා ගැන හිතන්න කියලා :yes:
    උබ අයින් වෙයන් ඔය පාරෙන් නැත්නම් කරන අපරාදෙට ප්‍රයිවට් බස් එකක් ඇවිල්ලා යට කරන් යයි තෝව:dull:
    ජයවේවා
    11.gif
    :yes::yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පිස්සු නැතුව වෙන අතක් බලාගෙන හිටපන්
    නැත්නම් උබත් අමාරුවේ එකිත් අමාරුවේ
    අර අසරණ පොඩි එකත් අමාරුවේ
    උඉබ දන්නේ නැනේ එකී බැදලා ඉන්න
    කොල්ලා මොන වගේ කෙනෙක්ද කියලා
    :P
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මෙහෙම නේ සහෝදරයා.. මිනිස් වර්ගයාටම තමයි.
    හැම දෙයකම ඕනෑවට වඩා ආසාවක් වෛරයක් කුහක කමක් දැනෙන්නේ..
    ඒ දේවල් දැනෙන්න අපිට සුදුසුකමක් ඕන වෙන්නේ නෑ..
    ඒත්.. අපි ඒ දේවල් දැනුන පලියට ඒ වෙනුවෙන් හිත යොමු කලා නම්..
    අන්තිමේදි අපිට ලැබෙන ප්‍රතිඵලය ගැන බොහෝ දෙනෙක් හිතන්න උත්සහ ගන්නේ නෑ..
    ඒකයි වැරැද්ද ?
    අනික ආදරය කියන දේ හිතේ රදවාගෙන තියෙන තාක් කල් අන්තිමේදි අපිට ඉතුරු වෙන්නේ..
    දුක විතරයි...
    ඒ අවධියේ තියාගෙන හිටිය ආදරය ඒ දවස් වල තැන්පත් කර ගන්නේ නැතිව පිට කරලා තිබ්බා නම්.. සමහර වේලාවට අද සහෝදරයාට මීට වඩා සන්තොසයෙන් ජිවත් වෙන්න තිබ්බා.. ඒත් කාලයා ඒ දේවල් වලට බාධා පැමිණවන්නට ඇත්තේ මොනයම් හේතුවක් හින්දා වෙන්න ඇති...

    කොහොම වුනත්...
    හිතේ තියෙන ආදරය කියන්න පරක්කු වුනත්..
    දැන් ඒ ලැබිලා තියෙන ආදරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තරම් හිතන එක ඒ තරම් හරි නෑ නේ සහෝදරයා..
    හේතුව ඒ ආදරවන්තිය වෙනත් සුන්දර ජිවිතයක් ගත කරන්න පටන් අරන් තියෙන්නේ..
    අනික ඒ කෙල්ලට දරුවෙකුත් ඉන්නවා...
    නිකමට හරි උඹේ මේ ආදරය ඒ කෙල්ලගේ ස්වාමියාට දැන ගන්න ලැබුනා නම්.
    ප්‍රශ්න කොටියකට මැදි වෙන්න වෙනවා..
    උඹ දැන් කියයි ඒවා ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි කියලා..
    ඒත් අර පොඩි එකාට.. මොකුත් තේරුම් යන්නේ නැති දරුවාට..
    යන අනාගතය ගැන හිතුවා ද .. මොහොතක් හිතන්න.. ආසාව වෙනුවෙන් හැම තිරණයක් ම හදිසි වේලා ගන්න යන්න එපා සහෝදරයා..

    im always agree with u coollifestyle 4 u
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room

    දැන් ඒ ලැබිලා තියෙන ආදරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තරම් හිතන එක ඒ තරම් හරි නෑ නේ සහෝදරයා..

    ගත හැකිදේ බොහෝයි, ඒත් ගත් දේ අල්පයි..එනම් වෙරලට වී කතාකරමින් කාලය ගත කිරීම පමණි. ඔබ සිතනා පරිද්දෙන් බොහෝදෙනා කරන බොරදියේ මාලුබෑමක් නොකලබව දන්නේ මා පමණි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගත හැකිදේ බොහෝයි, ඒත් ගත් දේ අල්පයි..එනම් වෙරලට වී කතාකරමින් කාලය ගත කිරීම පමණි. ඔබ සිතනා පරිද්දෙන් බොහෝදෙනා කරන බොරදියේ මාලුබෑමක් නොකලබව දන්නේ මා පමණි

    සහෝදරයා බොර දියේ මාළු බාන්න අදහස් කලේ නැති වුනත්..
    ඒ මාලුවාගේ ලස්සන බලන්න ඕය සහෝදරයාගේ හිතේ ආකල්පයක් තිබ්බා නේ..
    ඒ හින්දා නේ ලෝකයාට හොරෙන් මේ විදියට හොර ගල් අහුලන්නේ :පී
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සහෝදරයා බොර දියේ මාළු බහන්න අදහස් කලේ නැති වුනත්..
    ඒ මාලුවාගේ ලස්සන බලන්න ඕය සහෝදරයාගේ හිතේ ආකල්පයක් තිබ්බා නේ..
    ඒ හින්දා නේ ලෝකයාට හොරෙන් මේ විදියට හොර ගල් අහුලන්නේ :පී
    :oo: munam manussa aathmayak labapu gonek da
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :oo: munam manussa aathmayak labapu gonek da

    උඹ පැත්තකට වේලා හිටපන් පොඩි එකානම් පොඩි එකා විදියට හිතපන්..
    අනුන්ගේ දේවල් වලට හොට දාන්නේ නැතිව..
    උඹ මම කියන දේ වැරදි කියලා හිතනවා නම්..
    උඹ කියන්නේ.. උඹේ අක්කා ඇවිත් බැදපු මනුස්සයා ලංකාවේ නැති වේලාවේ..
    ඒ අක්කාගේ කලින් ආදරය කරපු එකා ඇවිත්..
    අක්කාගේ හැම සුව දුකක් ම බලලා කටයුතු කරන එක හරි කියලා ද ?
    උඹට ඕවා තේරෙන්නේ නෑ..
    තවම පොඩි එකා නේ..
    චු කොල්ලොත් එක්ක මොන කතා ද ? පැත්තකට වේලා හිටපන්..
    හැම රෙද්දක් අස්සේම රිංගන්නේ නැතිව :පී
    ආහ් , ඔව් නේ උඹට ඕවා පුරුදුයි නේ.. අවුලක් නෑ.. අවුලක් නෑ.. රිංගපන්. ඒත් කාටත් පෙන්නේ නැතිව කරපන්...
    :පී
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඌ තාම පොඩිනම් මාත් පොඩියි:P:cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ පැත්තකට වේලා හිටපන් පොඩි එකානම් පොඩි එකා විදියට හිතපන්..
    අනුන්ගේ දේවල් වලට හොට දාන්නේ නැතිව..
    උඹ මම කියන දේ වැරදි කියලා හිතනවා නම්..
    උඹ කියන්නේ.. උඹේ අක්කා ඇවිත් බැදපු මනුස්සයා ලංකාවේ නැති වේලාවේ..
    ඒ අක්කාගේ කලින් ආදරය කරපු එකා ඇවිත්..
    අක්කාගේ හැම සුව දුකක් ම බලලා කටයුතු කරන එක හරි කියලා ද ?
    උඹට ඕවා තේරෙන්නේ නෑ..
    තවම පොඩි එකා නේ..
    චු කොල්ලොත් එක්ක මොන කතා ද ? පැත්තකට වේලා හිටපන්..
    හැම රෙද්දක් අස්සේම රිංගන්නේ නැතිව :පී
    ආහ් , ඔව් නේ උඹට ඕවා පුරුදුයි නේ.. අවුලක් නෑ.. අවුලක් නෑ.. රිංගපන්. ඒත් කාටත් පෙන්නේ නැතිව කරපන්...
    :පී
    :lol: රිදුනද පොන්ස්. උඹේ වයස කීයද. මහදැනමුත්තා වගේ හැම එකාටම ඇඩවයිස් දෙන්නේ. තෝ දන්නවද ,මගේ වයස. කාටවත් පේන්නේ නැති වෙන්න උඹලගේ අක්කගේ රෙද්ද අස්සේ තමයි රිංගන්නේ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හැම එකටම කට අරින්න පුරුදුයි වගේ..
    අවුලක් නෑ අවුලක් නෑ..
    පුරුද්ද නැති කරන්න බෑ නේ සහෝදරයා. :පී
    :P මොකො මාතෘකාවද මේ, හැම එකටම කට අරින්නේ තොපිනේ :P
     
    Mozilla

    Well-known member
  • :lol: රිදුනද පොන්ස්. උඹේ වයස කීයද. මහදැනමුත්තා වගේ හැම එකාටම ඇඩවයිස් දෙන්නේ. තෝ දන්නවද ,මගේ වයස. කාටවත් පේන්නේ නැති වෙන්න උඹලගේ අක්කගේ රෙද්ද අස්සේ තමයි රිංගන්නේ

    :rofl::rofl::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol: රිදුනද පොන්ස්. උඹේ වයස කීයද. මහදැනමුත්තා වගේ හැම එකාටම ඇඩවයිස් දෙන්නේ. තෝ දන්නවද ,මගේ වයස. කාටවත් පේන්නේ නැති වෙන්න උඹලගේ අක්කගේ රෙද්ද අස්සේ තමයි රිංගන්නේ

    දැක්කා නේ අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙන්න තරම් මොළයක් නෑ..
    එහෙව් එකේ මේ විදියට තව දුරටත් තේරුම් කරන්න බෑ..
    උඹලා හැම මගුලකටම කුණු හරුප දැම්මා ම හැම ප්‍රශ්නයකින් ම මග හරි කියලා හිතුවා ද ?
    කතා කරන්න බැරි වේලාවේ මාතෘකාව වෙනස් කරන්න නේ උඹලා ඉන්නේ.. :පී
    උඹේ වයස දන්නවා වුනාට උඹ අනිත් එවුන්ට වඩා කොට එකෙක් කියලා නම් දන්නවා මොනවා නැති වුනත් :පී