උඹ පැත්තකට වේලා හිටපන් පොඩි එකානම් පොඩි එකා විදියට හිතපන්..
අනුන්ගේ දේවල් වලට හොට දාන්නේ නැතිව..
උඹ මම කියන දේ වැරදි කියලා හිතනවා නම්..
උඹ කියන්නේ.. උඹේ අක්කා ඇවිත් බැදපු මනුස්සයා ලංකාවේ නැති වේලාවේ..
ඒ අක්කාගේ කලින් ආදරය කරපු එකා ඇවිත්..
අක්කාගේ හැම සුව දුකක් ම බලලා කටයුතු කරන එක හරි කියලා ද ?
උඹට ඕවා තේරෙන්නේ නෑ..
තවම පොඩි එකා නේ..
චු කොල්ලොත් එක්ක මොන කතා ද ? පැත්තකට වේලා හිටපන්..
හැම රෙද්දක් අස්සේම රිංගන්නේ නැතිව :පී
ආහ් , ඔව් නේ උඹට ඕවා පුරුදුයි නේ.. අවුලක් නෑ.. අවුලක් නෑ.. රිංගපන්. ඒත් කාටත් පෙන්නේ නැතිව කරපන්...:පී