මේ සිරාවටම ඩොකෙක් හම්බ වෙයන් හම්බස්. තොගේ මොලේ හොඳටම අවුල් වෙලා තියෙන්නේ. දැන් තෝ කතා කරන්නේ මාතෘකාවට නේහ්
අවුලක් නෑ අවුලක් නෑ කිව්වට අවුල් වගේ පොන්සේකාට. මොහොමඩ් ඉම්සා ආදරය වෙනුවෙන්. හිඟාකාලා මැරියන්
හිගා කන්න ඕනේ නෑ බං
දෙයියන්ගේ පිහිටෙන් හොද රස්සාවක් තියෙනවා..
උඹ හිගා කාපු දවසක කියපන් මම රස්සාවක් හොයලා දෙන්නම් :පි
මේ සිරාවටම ඩොකෙක් හම්බ වෙයන් හම්බස්. තොගේ මොලේ හොඳටම අවුල් වෙලා තියෙන්නේ. දැන් තෝ කතා කරන්නේ මාතෘකාවට නේහ්

යකෝ මේ වගේ උන්ව මොකටද බං එලිපිට තියාගන්නේ. අංගොඩ එහෙම තියෙද්දිත්