Paypal dollar $ walata rupiyal maru kara denu labe

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උත්තමයා;11585784 said:
    අනික මම $47ක් දැම්මම ෆී එක $1.22ක් උබ මට ෆී එක දෙනවද?
    machan uba bank ekakin maru karaganin ehenam :D mama denne mata puluwan gana , paypal fee uben.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගීතක් මටත් පොඩි පොඩි සොෆ්ට් කෑලි ටිකක් ගන්න ඕනේ තව පොඩි පොඩි ගේම් වල ක්‍රෙඩිට් වගේ ගන්න ඕනේ ..මම සල්ලි දෙන්නම් මටත් ඔය සීන් එක කරලා දියං
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගීතක් මටත් පොඩි පොඩි සොෆ්ට් කෑලි ටිකක් ගන්න ඕනේ තව පොඩි පොඩි ගේම් වල ක්‍රෙඩිට් වගේ ගන්න ඕනේ ..මම සල්ලි දෙන්නම් මටත් ඔය සීන් එක කරලා දියං
    mokadda machan? :confused:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mokadda machan? :confused:

    මට ඉන්ටර් නෙට් එක හරහා සල්ලි ගෙවන්න ක්‍රමයක් කියලා දීහං පේ පෑල් හරි කමක් නෑ.. මම ලංකාවේ එකවුන්ට් එකට සල්ලි දාන්නම්
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    jeewithe palaweni wathawata tamai me wage porak hamba une

    elakiri elakiri

    Ubage Service niyamai machan..
    REP++ Added Machoo
     
    • Like
    Reactions: geethq
    Status
    Not open for further replies.