Eeye Re Highway eke wahan walata gal gahalalu

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    mama pereda re nam giya (galle to colombo). kisi awulak thibbe ne. eeye re seen eka nam danne na.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    අධිවේගී පාරට මහ රෑ ගල් ගසති

    වාහන 10-12 කට හානි
    2011 දෙසැම්බර් මස 12 09:37:21 | සුසිල් ප‍්‍රියන්ත , බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

    දක්ෂීණ අධිවේගී මාර්ගයේ කුරුදු ගහ හැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ කදු ගැටයක සිට ඉරිදා රාත්‍රී 10 පමණ අතර කාලයේදී ගල් ප්‍රහාර එල්ල කිරීමෙන් වාහන දහයකට දොළහකට පමණ අලාභ හානි සිදු වී ඇතැයි කොට්ටාව පිවිසුමට පැමිණිළි කැර ඇත.
    ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ නවදගල, අට කොහොටදී මේ ගල් ප්‍රහාරය එල්ල කළ බවද කියයි.

    :oo:
    gon aathal ganna pisso tikak da koheda :no::dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    sirawata