Dialog boru offers

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    pereda mata sms ekak awa dialog eken!menna sms eka!:nerd::dull:
    Hot News! Rs.59/- Reload ekak samaga D2D winadi 30 + D2D SMS 150 + 30MB Data NOMILE! Nomile katha kalaya Per Minute lesa wei. Dina 5k sandaha walangu wei.
    me sms eka dekkama therenne re.59 talk time ekka oya daala thiyana tika free kiyala wagene!:frown:
    mama kare eeye rs.59k reload kara! 59k reload karala meka activate kara kiyala sms ekakuth awa eeta pase mam call ekak gattata recording ekak yanawa account eke salli ne kiyala!:eek:
    reload daapu ekaagen ahuwath u kiwwa danne ne kiyala! :nerd:eeta passe mama customercare ekata katha karala scene eka kiwwa! kata karapu geni kiyanawa rs.59 reload karama kata karana puluwan D2D witarlu!rs59 ma kapagannawalu! wena network walata katha karanna ona nam ayth reload karanna onalu!:baffled: mata mala penna!:growl: mama kiwwa me wage baala weda karanna epa kiyala! ae genith piligatta ae sms eke widiyata godak minissu D2D 30 min lebenne free kiyala hithala thiyanawa kiyala mata sorry lu!:oo:
    menna mewa thamai munge offers!:dull:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මටත් ඕ‍ක ආවා ඩයලොග් හොරු කියලා දන්න හින්දාම එහෙම කලේ නැහැ
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මටත් ඕක ආව බන්. මන් දැන් ඕකුන්ගෙ ඔෆර්ස් මොකක්වත් ඇක්ටිව් කරන්නෙ නැහැ.
    අර මුන්ගෙ ඉස්සර ප්‍රස්න අහන සීන් එකක් තිබ්බෙ.077 කියල. ඒ මගුලෙන් මට මුන්ව එපා උනා. දවසක් මුන් මාලින්ග ගැන ප්‍රස්න ඇහුව. මම ඒ වෙලාවෙ ක්‍රික් ඉන්ෆො හිටියෙ. මම හැම ප්‍රස්නෙටම හරි උත්තර දුන්න. ප්‍රස්න දහයක් විතර ඇහුවට පස්සෙ මුන් ආය් මුලින් ඇහුව ප්‍රස්න සෙට් එකම රීපීට් කරනව. මට මල පැනල ක්ලෝස් කරල දැම්ම. මන් හිතුව හැම ප්‍රස්නෙට උත්තර දුන්නම මුන් මොනවහරි දෙය් කියල. අන්තිමෙදි බලද්දි ෆෝන් එකේ තිබ්බ රුපියල් 50 ඉවර වෙලා. මුන් ප්‍රස්න අහනව හරි උත්තරේ දුන්නහමත් සල්ලි කපනව. පිස්සු යක්කු සෙට් එකක්
     
    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    AIRTEL & DIALOG DATH GALAVEEMA SMS SCHEME!

    AIRTEL + DIALOG BLOCK BUSTER SMS HOAX AND PROMOTION DON'T BE HOODWINKED

    JUST STICK TO YOUR NORMAL 50 RUPEE RELOAD AND ENJOY THE REST

    25 PREPAID RELOAD TO AIRTEL AND 50 RELOAD TO DIALOG IT'S MORE THAN ENOUGH FOR A HAPPY TELEPATHY!

    AIRTEL & DIALOG DATH GALAVEEMA 2012
     
    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    bump nodakin oya huththala gen mama 50 internet avtive kara 100 dala ita passe ituru 38 ma okun kapa gatta 1777 aragene complain kara tamat un puke arinawa ati kala kanni mehema probs oyalat wela tiyanawada
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මටත් ඕක ආව බන්. මන් දැන් ඕකුන්ගෙ ඔෆර්ස් මොකක්වත් ඇක්ටිව් කරන්නෙ නැහැ.
    අර මුන්ගෙ ඉස්සර ප්‍රස්න අහන සීන් එකක් තිබ්බෙ.077 කියල. ඒ මගුලෙන් මට මුන්ව එපා උනා. දවසක් මුන් මාලින්ග ගැන ප්‍රස්න ඇහුව. මම ඒ වෙලාවෙ ක්‍රික් ඉන්ෆො හිටියෙ. මම හැම ප්‍රස්නෙටම හරි උත්තර දුන්න. ප්‍රස්න දහයක් විතර ඇහුවට පස්සෙ මුන් ආය් මුලින් ඇහුව ප්‍රස්න සෙට් එකම රීපීට් කරනව. මට මල පැනල ක්ලෝස් කරල දැම්ම. මන් හිතුව හැම ප්‍රස්නෙට උත්තර දුන්නම මුන් මොනවහරි දෙය් කියල. අන්තිමෙදි බලද්දි ෆෝන් එකේ තිබ්බ රුපියල් 50 ඉවර වෙලා. මුන් ප්‍රස්න අහනව හරි උත්තරේ දුන්නහමත් සල්ලි කපනව. පිස්සු යක්කු සෙට් එකක්
    :yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔක්කොම හොරු බං. අපිව හූරන් කන්න තමයි හැමෝම බලන ඉන්නෙ