Mobite walin sakkuwatath lesi,,, net ekatath wasi

Jun 5, 2007
163
13
0
man podi trick ekak dennam meka kattiyakata wedhagath wena ekak,,,,,,,

මේක දන්නෝ දනිති අයට නෙමෙයි,,,, නොදන්න අයට විතටයි,,,,



mobitel sim ekata rs100k dagena,, (Prepaid) *071*25*1# me code eken 25 package eka 4 parak (4 times) active karaganna,, eka parama karaganna,,, ita passe 400MB hambawenawa,,,,,,,,,,,,,,,:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

:angry::angry:ඩයලොග් Signal අඩු,,, Mobitel වලින් Net එකේ සැරිසරන කස්ටියට මෙන්න වාසියක්:angry::angry:
 

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඊට වඩා Airtel 99 ලාබයි..

    MB 400 ක් එක්ක 99 ක Talk Time & 1000 SMS හම්බෙනවා..

    Mobitel කියන්නෙ අමු ජරාවක් නෙ බන්..!! :angry::angry::angry::angry:
     
    Jun 5, 2007
    163
    13
    0
    ඊට වඩා Airtel 99 ලාබයි..

    MB 400 ක් එක්ක 99 ක Talk Time & 1000 SMS හම්බෙනවා..

    Mobitel කියන්නෙ අමු ජරාවක් නෙ බන්..!! :angry::angry::angry::angry:


    මම Airtel use කරල නැහැ,,, :no: :no: :no: මේ Mobitel එකේ Speedtest එකක්,,:oo: :oo: :oo: Airtel එකෙත් Speedtest එකක් දාමු බලන්න,,:rolleyes: :rolleyes: :rolleyes: හොදනම් මාරුවෙන්න බැරියෑ,,,,,:yes: :yes: :yes:


    1640089416.png