මෙකත් මාරම software එකක්..

මෙකෙන් පුලුවන් 3D විදියට web browsing කරන්න..


ඔය පහල තියන පින්තුර ටික බලන්නකෝ..එතකොට තේරේයි..


මෙතනින් මේක බාගන්න පුලුවන්..
http://rapidshare.com/files/43969443/Install-SpaceTime3D.exe
මෙතනින් ගිහින් Latest Version එකෙ Homepage එක බලන්න පුලුවන්..
http://www.spacetime.com/
පොස්ට් එක හොදයිනම් ස්තුති කරල කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා..





