(මේ ත්‍රෙඩ් එක දාන්නෙ SEO වලට අලුත් අයට. දැනට keyword research කරලා හදපු site එකක් තියෙනව කියලා හිතලා තමයි ලියන්නේ.)
කට්ටිය ගොඩක් SEO ගැන අහල තිබුනා කලින් ගියපු ත්‍රෙඩ් නිසා. මම SEO වල Basic මෙත්ඩ් එකක් ගැන කියන්නම්. මේක Basic method එකක් උනාට දැනට අවුරුදු 4 කට 5 කට කලින් මේ මෙත්ඩ් එකෙන් විතරක් සයිට් රෑන්ක් කරන්න පුලුවන් වෙලා තියෙනවා. දැනටත් සයිට් එකකට අනිවා කරන්න ඕන මෙතඩ් එකක් තමයි මේ web 2.0 method එක.
මොනවද මේ web 2.0 කියන්නේ?
මේවා සරලව කිව්වොත් බ්ලොග්ස්. ඒ කියන්නෙ ලොකු සයිට් වල අපිට පුලුවන් අපේ කන්ටෙන්ට් එකක් දාල වෙනම පේජ් එකක් හදන්න. එතකොට ඒ ලොකු සයිට් එකේ DA (Domain Authority) එකෙන් අපේ සයිට් එකට බලපෑමක් එනවා.
හොඳම උදාහරණයක් තමයි wordpress, blogger platform දෙක. අපි මේ ප්ලැට්ෆෝම් එකක අපේ පේජ් හැදුවහම අපිට එනවා mysite.wordpress.com / mykeyword.blogspot.com වගේ web 2.0 properties දෙකක්. මේවගෙන් ලින්ක්ස් ගන්න එක තමයි මේ මෙතඩ් එකේදි වෙන්නේ.
ඉස්සරනම් නිකන්ම මේවගේ සයිට් කීපයක රෙජිස්ටර් වෙලා ලින්ක් එක දාලා අපේ සයිට් රැන්ක් කරගන්න පුලුවන්කම තිබිලා තියෙනවා. ඒත් දැන් නම් මේවගේ වෙබ් 2 හදද්දිත් පිලිවෙලකට හදන්නත් ඕනේ එ වගේම මීට වඩා ඇඩ්වාන්ස් මෙතඩ් වලට යන්නත් ඕන මේකට අමතරව. අලුත්ම සයිට් එකකට SEO පටන් ගන්න හොඳම විදිහ තමයි මේක.
(ඇඩ්වාන්ස් මෙතඩ් ඉගෙන ගන්න ඕන අය මේ කීවර්ඩ් ටික ගූගල් එකේ ගහල බලන්න. PBN, Guest Posts, Infographic, Social Signals, Wiki links, EDU/GOV backlinks, Tiered Link Building, nofollow/dofollow. ඒ වගේම on-page SEO ටිකත් හරියටම කරලා තියෙන්න ඕනේ. SEO කියන්නෙ පට්ට complex topic එකක්. මෙහෙම එක thread එකකින් කියන්න පුලුවන් දෙයක් නෙවෙයි. අනික එක්කෙනෙක්ට වැඩ කරන මෙතඩ් එකක් තව සයිට් එකකට වැඩ නොකරන්න පුලුවන්. )
කොහොමද වැඩේ පටන් ගන්නේ?
මුලින්ම තමන් හදපු සයිට් එකට අදාල niche එකේ (ඒ ෆීල්ඩ් එකේ කියලා හිතන්න) අඩුම වචන 400 කවත්
අතින් ලියපු articles set එකක් ලෑස්ති කරගන්න. (spun ඒවා ගන්න එපා.) සමහර සයිට් වලට දාන්න පුලුවන් එක ආටිකල් එකක් විතරයි. ඒත් සමහර ඒවට ගොඩක් දාන්න පුලුවන්.
තව ඊ මේල් අකවුන්ට්ස් කීපයක් හදාගන්න ඕනේ. gmail වගේ එකක් නැතුව වෙන emails බලන්න. (පුලුවන් තරම් google ගෙන් අයින් වෙලා ඉන්න ඕනේ.)
ඊට පස්සේ අදාල සයිට් වල රෙජිස්ටර් වෙන්න ඕනේ. මම අදාල සයිට් කීපයක් ත්‍රෙඩ් එකේ පල්ලෙහයින් දාන්නම්. ගූගල් කරලා ඕන තරම් හොයා ගන්න පුලුවන්.
කොහොමද සයිට් හදන්නේ?
උදාහරනෙකට අපි wordpress ගමු. මුලින්ම හදපු ඊමේල් එකකින් මේක රෙජිස්ටර් වෙලා site name එක විදිහට අපේ main keyword එකට සම්බන්ද වචනයක් දෙන්න. (අපේ කීවර්ඩ් එක best sleep mattress නම් name එකට sleepingmattressguide වගේ නමක් දෙන්න පුලුවන්. එතකොට වෙබ් 2 එක එන්නේ sleepingmattressguide.wordpress.com කියලා)
ඊට පස්සේ වර්ඩ්ප්‍රෙස් සයිට් එක හදන්න තියෙන්නේ. මුලින්ම about us, contact us, privacy policy pages ටික දාන්න. මේවට දාන්න ඕන් එවා ගූගල් එකෙන් හොයගන්න පුලුවන්. ගැලපෙන විදිහට වෙනස් කරලා දාන්න. මෙහෙම දාන්නේ මේක ඇත්ත වෙබ් සයිට් එකක් කියලා පෙන්නන්න. දැන් එක ආටිකල් එකක් දාන්න. ඒකෙ ලින්ක් එක දාන්න එපා. ඒ ආටිකල් එක දාද්දි ගැලපෙන යූටියුබ් වීඩියෝ එකක් කොපිරයිට් නැති ෆොටෝ එකක් දාන්න. ඒ ගමන් විකිපීඩිය වගේ සයිට් එකකට ලින්ක් එකක් දාන්න.
මේ මුලම පෝස්ට් එක දැම්මට පස්සේ සතියකින් විතර තව පෝසට් එකක් දාන්න අර වගේම ෆොටෝ ලින්ක් එක්ක. ඔහොම සති දෙකක් විතර ගියහම අපේ ලින්ක් එක තියෙන පෝස්ට් එක දාන්න පුලුවන්.
ඒ පෝසට් එකත් දාද්දි අර වගේම ඉමේජස්, හොඳ සයිට් එකකට ලින්ක් එකක් එක්ක අපේ සයිට් එකට ලින්ක් එකක් දාන්න. එහෙම දාද්දි anchor text එක විදිහට අපේ keyword එක දාන්න එපා. https://lsigraph.com/ වගේ ස්යිට් එකකින් ගැලපෙන LSI keywords හොයාගන්න පුලුවන්. (මේ වගේ වෙබ් 2 සයිට් 20 ක් හදනවනම් 2 ක 3 ක විතරක් අපේ කීවර්ඩ් එක දාන්න. අනික් ඒවට LSI keywords දාන්න.)
දැන් අපේ වර්ඩ්ප්‍රෙස් වෙබ් 2 සයිට් එකේ ප්‍රදාන පොස්ට් 3 ක් 4ක් සහ about us, contact us, privacy policy pages ඔක්කොම තියෙනවා. මෙහෙම තමයි හොඳ වෙබ් 2 එකක් හදන්නේ.
තව medium.com වගේ සයිට් තියෙනවා. මේ වගේ දාන්න පුලුවන් එක පෝස්ට් එකයි.
දවසකට එක ගානේ මේ වෙබ් 2 එකක් හදනවනම් මාසෙට වෙබ් 2 තිහක් විතර ගොඩ දාන්න පුලුවන්. මෙකෙන් සයිට් එක හොඳ් රැන්ක් එකකට ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට 2nd page එකට වත් එනවා මාස කීපයක් යද්දි. (keyword eke difficulty eka anuwa) SEO වල දවසෙන් දෙකෙන් බුදු වෙන්න බැහැ. ඇඩ් කරන සමහර ලින්ක් වලින් සයිට් එකට progress එකක් එන්න මාසයක් විතර යන්නත් පුලුවන් index උනාට පස්සේ.
Tier 2
මේ වගේ වෙබ් 2 සයිට් කීපයක් හැදුවට පස්සේ ඒ ස්යිට් වලට ලින්ක්ස් හදන්න ඔනේ. මේව අර මුලින් හදපුවා වගේම කොලිටයට ඕන නැහැ. මේව ලින්ක් කරන්නෙ අපි මුලින් හදපු වෙබ් 2 වලට. පල්ලෙහා ඉමේජ් එකෙන් පැහැදිලි වේවි.
මේ වෙබ් 2 හදද්දි මතක තියගන්න ඕනේ එකක් තමයි දැන් ගූගල් එකෙන් Over Optimised keywords වලට penalty දෙනවා. ඒක නිසා අපේ මේන් කීවර්ඩ් එක දාන්න ඕනෙ 3% - 5% වගේ ගානකට තමයි. අනිත් තැන් වලට LSI keywords ගන්න පුලුවන්.
ඒ වගේම අපේ ලින්ක් එක දාද්දි පුලුවන් තරම් ආටිකල් එකේ මුල් හරියෙන් දාන්න බලන්න.
වෙබ් 2 එකක් හදලා සතියකින් දෙකකින් ගිහින් බලන්න එවා google එකෙ index වෙලාද කියලා. වෙලා නැත්නම් ping කරලා හරි index කරන්න. නැචුරල් විදිහට index වෙන එක තමයි හොඳ.
Web 2.0 sites list
-------------------------------------------
http://wordpress.com
http://blogspot.com
http://blogger.com
http://issuu.com
http://xing.com
http://tumblr.com
http://www.tumblr.com/
http://livejournal.com
http://wix.com
http://www.wix.com/
http://weebly.com
http://www.weebly.com/
http://goodreads.com
http://jimdo.com
http://academia.edu
http://sfgate.com
http://salon.com
http://last.fm
http://myspace.com
http://my.opera.com
http://storify.com
http://merchantcircle.com
http://www.merchantcircle.com/
http://citeulike.org
http://friendfeed.com
http://posterous.com
and google for lot more...

මහන්සි වෙලා ලිව්වෙ. කොපි කරනවානම් ලින්ක් එක හරි දාපන්.

Last edited: