මචං ඇඩ්වාන්ස් කී වර්ඩ් රිසර්ච් ගැන ත්රෙඩ්එකක් දාපන්කො.
super hot daala thiyenne mchn.
http://www.elakiri.com/forum/showthread.php?t=1853505
මචං ඇඩ්වාන්ස් කී වර්ඩ් රිසර්ච් ගැන ත්රෙඩ්එකක් දාපන්කො.
e kiwwe mchn?
https://wordpress.com mekata gihin register wela site name ekata kemathi ekak denna thiyenne.
meka tamay machan ahuwe. thanks machan. ape main site ekata meken link ekak denna onada?
මේ මෙතඩ් එක නම් හරි මමත් යුස් කරනවා මේක
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගොඩ දෙනෙක්ගෙන් ඇහුව
රෑන්ක් වෙන වෙබ් එකක් කී වර්ඩ් වලට
එක පාර ඩවුන් වෙන්නේ ඇයි රැන්කින්
පැනල්ටි වදිලත් නැ
අන්කර් ටෙක්ස්ට් එකත් එක්ක ඩූ ෆලොව් බැක් ලින්ක් කීයක් ගහැව්වද?
මේ මෙතඩ් එක නම් හරි මමත් යුස් කරනවා මේක
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගොඩ දෙනෙක්ගෙන් ඇහුව
රෑන්ක් වෙන වෙබ් එකක් කී වර්ඩ් වලට
එක පාර ඩවුන් වෙන්නේ ඇයි රැන්කින්
පැනල්ටි වදිලත් නැ