badaginiyooo![]()


බඩගිනි නම් පිඟානක් අරගෙන වරෙන් බත් එකක් බෙදලා දෙන්න.![]()
අපේ තාත්තී ඉන්නකම් අපිට එහෙම වෙන එක්ක නෑ.ඔයාලට එහෙම තමයි කොහොමත්.රට දුන්නට ස්තූතියි.AMMA FAKE NAMALAYA AWILLA ..... THOPITA DAWASAK EWI HIGA NOKA HIGA KANNA


බඩගිනි නම් පිඟානක් අරගෙන වරෙන් බත් එකක් බෙදලා දෙන්න.![]()

ubama kaapan...මොනවා කරන්න ද සහෝදරයා..
අපේ අසරණ ජනතාව සහයෝගයක් දුන්නේ..
මේ වගේ මහා එවුන් කරන මැජික් කට ඇරගෙන බලලා තෘප්තියක් ගන්න නේ..
කොහොම වුනත් රටේ ආර්ථිකය මේ මැජික් පෙන්නන..
අවස්ථාවේදිම සිදු වෙනවා නේ..
ඒ හින්දා අපිට එක හේලා ඇගිල්ල දික් කරන්න අමාරුයි..
ගිය සති අන්තයේදි..
අසරණ මිනිසුන් ගැන හිතලා ඒ අයගේ හිතේ ප්රශ්න දුක අමතක කරන්න ඕනෑවට නේ..
ඇමති වරු ක්රිඩා පිටියට ගෙන්නලා බෝල ගැහුවේ..
කොයි තරම් කීකරු නායකයන් ද මේ රටේ ඉන්නේ..
එහෙව් එකේ.. අපි ඒ ගැන සන්තොස වෙන්න කාලය එළඹිලා නේ තියෙන්නේ සහෝදරයා




















සරත් ෆොන්සේකා හිටියේ නැත්නම් උඹලට රේස් නෙවෙයි යන්න වෙන්නේ.එදා බොම්බ පුපුරපු කොලබ අද රෙස් යනවා අඩන්නෑතුව සතුටු වෙයල්ලා
එදා බොම්බ පුපුරපු කොලබ අද රෙස් යනවා අඩන්නෑතුව සතුටු වෙයල්ලා
