COLOMBO (කොළඹට )WALA ta LAMBORGINI GAMATA BADA GINI

Oct 12, 2011
1,345
118
0
කොළඹට LAMBORGINI GAMATA BADA GINI

wwwww_opt.jpg

333333.jpg

22211_opt_opt.jpg

22211_opt.jpg
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා කරන්න ද සහෝදරයා..
    අපේ අසරණ ජනතාව සහයෝගයක් දුන්නේ..
    මේ වගේ මහා එවුන් කරන මැජික් කට ඇරගෙන බලලා තෘප්තියක් ගන්න නේ..
    කොහොම වුනත් රටේ ආර්ථිකය මේ මැජික් පෙන්නන..
    අවස්ථාවේදිම සිදු වෙනවා නේ..
    ඒ හින්දා අපිට එක හේලා ඇගිල්ල දික් කරන්න අමාරුයි..
    ගිය සති අන්තයේදි..
    අසරණ මිනිසුන් ගැන හිතලා ඒ අයගේ හිතේ ප්‍රශ්න දුක අමතක කරන්න ඕනෑවට නේ..
    ඇමති වරු ක්‍රිඩා පිටියට ගෙන්නලා බෝල ගැහුවේ..
    කොයි තරම් කීකරු නායකයන් ද මේ රටේ ඉන්නේ..
    එහෙව් එකේ.. අපි ඒ ගැන සන්තොස වෙන්න කාලය එළඹිලා නේ තියෙන්නේ සහෝදරයා
     
    • Like
    Reactions: DUWANA MINADAYA

    Namal.ayya

    Member
    Dec 13, 2011
    15
    7
    0
    AMMA FAKE NAMALAYA AWILLA ..... THOPITA DAWASAK EWI HIGA NOKA HIGA KANNA
    අපේ තාත්තී ඉන්නකම් අපිට එහෙම වෙන එක්ක නෑ.ඔයාලට එහෙම තමයි කොහොමත්.රට දුන්නට ස්තූතියි.:P:P
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මොනවා කරන්න ද සහෝදරයා..
    අපේ අසරණ ජනතාව සහයෝගයක් දුන්නේ..
    මේ වගේ මහා එවුන් කරන මැජික් කට ඇරගෙන බලලා තෘප්තියක් ගන්න නේ..
    කොහොම වුනත් රටේ ආර්ථිකය මේ මැජික් පෙන්නන..
    අවස්ථාවේදිම සිදු වෙනවා නේ..
    ඒ හින්දා අපිට එක හේලා ඇගිල්ල දික් කරන්න අමාරුයි..
    ගිය සති අන්තයේදි..
    අසරණ මිනිසුන් ගැන හිතලා ඒ අයගේ හිතේ ප්‍රශ්න දුක අමතක කරන්න ඕනෑවට නේ..
    ඇමති වරු ක්‍රිඩා පිටියට ගෙන්නලා බෝල ගැහුවේ..
    කොයි තරම් කීකරු නායකයන් ද මේ රටේ ඉන්නේ..
    එහෙව් එකේ.. අපි ඒ ගැන සන්තොස වෙන්න කාලය එළඹිලා නේ තියෙන්නේ සහෝදරයා

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    eladaya

    Member
    Sep 15, 2010
    99
    4
    0
    එදා බොම්බ පුපුරපු කොලබ අද රෙස් යනවා අඩන්නෑතුව සතුටු වෙයල්ලා
     
    • Like
    Reactions: shanefarcry

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    එදා බොම්බ පුපුරපු කොලබ අද රෙස් යනවා අඩන්නෑතුව සතුටු වෙයල්ලා
    සරත් ෆොන්සේකා හිටියේ නැත්නම් උඹලට රේස් නෙවෙයි යන්න වෙන්නේ.
    ගම්වල කොල්ලො දහස් ගානක් ජීවිත පූජා කරේ කොලඹ ඉන්න බේබිලාට රෑට රේස් දුවන්න තමයි.අනේ කොටින්ගේ අර සුවිසයිඩ් කෙල්ලො ටික මැරුවෙ අපරාධෙ කියලා හිතෙනවා දැන්.
     
    • Like
    Reactions: elakiri119

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ අපිට ඔන්න ටී ශර්ට් එහෙමත් හම්බුනා
    තා.හෙ එකේ වැඩක් කිව්වම ඉතින් නොයා ඉන්නෙ කොහොමෙයි
    මිස්ටර් මාෆියා අයිය එලකිරි එකේ පොරත් රේස් පදිනව ඔන්න එදාට
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    එදා බොම්බ පුපුරපු කොලබ අද රෙස් යනවා අඩන්නෑතුව සතුටු වෙයල්ලා

    තව ඔහොම යනකොට කොටි බෝම්බ වලටත් අන්ත දේවල් සිද්ද වෙයි. ටෙලි ඩ්‍රාමා එකක් වගේ බලාගෙන ඉඳිමු.:baffled: