adenawa talk ekata... be a good life for u in future,,,
ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගෙම..
සුභ පැතුම් වලට..
බොහෝ දෙනෙක් මේ ත්‍රේඩ් එකට ඒ තරම් කැමති නෑ කියලා අදහස් වෙනවා නම්..
ඒ ඇවිත් ඒ අය දැවැදි අපෙක්ෂාවෙන් ජිවත් වෙනවා කියන එකයි..
මේ රටේ දැවැදි වලට නැඹුරු උදවිය තව දුරටත් මේ සමාජයේ ඉන්නවා..
ඒ දේ අකමැත්තෙන් වුනත් පිලිගන්න වෙන දෙයක්..




