සුරඟන කතා thread එක ආශ්චර්යයට පෙර(පසු) වදනක්
පොඩි කතන්දර තුනක් කියන්නයි ලෑස්තිය අහන්න කට්ටිය ඉන්නවද
පොඩි කතන්දර තුනක් කියන්නයි ලෑස්තිය අහන්න කට්ටිය ඉන්නවද
Last edited:
dan meke ubata thiyena amaruwa mokakda?

dan meke ubata thiyena amaruwa mokakda?

රටේ නායකය මිත්යා දෘෂ්ටිකයෙක් වෙච්ච මේ වගේ රටක් ගැන ආයෙ කුමන කතාද ... වැසියන්ට අභ සරණයි![]()
.මුන් අතේ පැලවෙන කෙප්පනේ ගහන්නේ..
ජනතාව මොඩයෝ කියලාම තමා හිතන් ඉන්නේ..
එකත් එහෙමයි..මුන් අතේ පැලවෙන කෙප්පනේ ගහන්නේ..
ජනතාව මොඩයෝ කියලාම තමා හිතන් ඉන්නේ..
![]()


මචං මේ "කතන්දර තුනක්" කියන title එක අයින් කරලා " මිහින් රජුගේ සුරංගනා කතා" කියල mega thread එකක් open කරපං, මොකද සෑහෙන්න සුරංගනා කතා තියෙනවා, සහ ඉදිරියේදී release වෙන්නත් තියෙනවා, ඒ හින්ද උඹට season 01, 02 කියල යන්නත් පුළුවන්![]()
හොඳ අදහසක්
වෙලාව තියන හැටියට කරන්න පුලුවන්නම් වටිනවා
එත් බයයි බන් අම්මටයි
කොල්ලෙක්ට කියල ඉන්නේ මං විතරයි
