Manusha Nanayakkara says ElaKiri.com = Balukiri.com

Status
Not open for further replies.

SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
සුරංගය විතරයි අඩු අනිත් සේරම ටික ඇවිල්ල,මේ පොස්ට් එකටත් ඉතින් දෙයියන්ගේම පිහිටයි වගේ...(විහිලුවට කිව්වේ තොපි මට -රෙප් එහෙම දෙනවා නෙමයි හොඳද)

ඉතින් මොකෝ බන් :rofl: මේකට වීව්ස් 5000කුයි රිප්ලයි 250+ හම්බෙනවනෙ :cool:
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හුටා ඇයි බන් ඒ,,උගේ කසිප්පු පොට් එකවත් අහුවෙලද ????:rofl::rofl:
    ඌගෙ තැපැල් 90යේ හෙල්මට් නැතිව ගිහින් මාට්ටු වෙලා:rofl::rofl:
    GTFF thama carrot kanne nati hinda hodai!! :rofl: nathnam mun meke admin la wela dan :baffled:
    එහෙනම් ඉතින් මල් බබා ගොනා තමා ඇඩ්මින්:sorry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,667
    3,265
    113
    මනුෂ දැන් ත්‍රෙඩ් එක බලනවාද දන්නේ නැ..:baffled:
    ආණ්ඩුවට බැනපු එවුන්ගේ User Id ටික මහරාජාට ගිහින් කිව්වොත් ..බඩුම තමයි..:P
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    අර මර්වියා කියනවා වගේ මනූශයා නම් මහ ගොන් හරකෙන්, මෝඩ මූසලයෙක්.....:angry::angry::angry::angry:

    හැබැයි උගේ ගෑනි නම් පට්ට කෑල්ල (ඒ කාලේ):P:P:P
    (දැන් කොහොමද දන්නේ නෑ..)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකයි.. කවුරු උනත් කියපු කතාව ඉතිං නූගත් කමට කියන්න ඇත්තේ.. මොකද එළකිරි එකේ වැරද්දක් පෙන්නන්න කිසි කෙනෙකුට බෑ.. කාගේ හරි මේකට දාපු කරුණු කාරණා නිසා හෝ පොස්ට් එකක් නිසා එහෙම කිව්වනම් ඒක ඉතිං ඒ කියපු කෙනාගේ නූගත් කමනේ බං... මේකේ ස්ටාෆ් එකේ අය කිසි දවසක ඒක පක්ෂෙකට කතා කරලා නෑ.. මේකේ දෙපැත්තේම අය ඉන්නවා. කොහෙත් ඉන්නේ මිනිස්සුනේ බං.. මිනිස්සු කරන කියන දේවල් තමා මේකේ තියෙන්නේ. සයිට් එකට බැන්න නම් ඒක ඒ මනුස්සයාගේ නොදන්නා කම. මඩ ප්‍රචාර අන්තර්ජාලයේ ඕනේ තරම් වෙනවා.. youtube එකේ උනත් ඇමෙරිකාවේ ජනාදිපති ටත් කොච්චර මඩ ගහපුවා තියෙනවද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවනං බං ඒක ගැන රිපෝර්ට් කරලා පිළිවෙලකට කතා කරන්න පුළුවන්නේ.. ප්‍රසිද්දියේ මෝඩ විදියට කියෙව්වා කියල ඒ මනුස්සයාගේ නූගත් කම එලි වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.. හැමෝම දන්නවනේ එළකිරියේ වැරද්දක් නෑ කියල..
    බනිනවානම් ඉතිං සින්දු වලට තමා බනින්න තියෙන්නේ :P

    :rofl::rofl::yes: ane ban uta bambu gahanna kiyapan..:angry:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අර මර්වියා කියනවා වගේ මනූශයා නම් මහ ගොන් හරකෙන්, මෝඩ මූසලයෙක්.....:angry::angry::angry::angry:

    හැබැයි උගේ ගෑනි නම් පට්ට කෑල්ල (ඒ කාලේ):P:P:P
    (දැන් කොහොමද දන්නේ නෑ..)

    sirawata :rofl:
     
    Status
    Not open for further replies.