මාළුකාරයා අපේ අම්මට කිව්ව කැරි කතාව... 😡😡

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උඹ කලිනුත් බාස් කෙනෙක් ගාවගෙන කතාවක් හැදුවා නේද . එතනත් අම්මව ගාව ගත්තා. උඹ වෙන ෆැන්ටසි එකක ඉන්න එකෙක් වගේ. 🤔
     
    • Haha
    Reactions: Jack London

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    NPP එකට ඡන්දෙ දෙන්න එපා ඒක ඔබේ සියතින්ම ගෙල සිඳ ගැනීමක් වගේ වැඩක්


    සමාජ වාදි ආණ්ඩු ඉන්න රටකට අයෝජකයෝ එන්නේ නැහැ Free Market එකක් අරගෙන යන්නත් බැහැ

    අන්තිමට වෙන්නේ ලංකාවේ මූල්‍ය වෙළඳ පෝල කඩාගෙන වැටිලා ඩොලර් එක රුපියල් 500 පහු කරගෙන යන එක

    තමන්ගේ ඡන්දය සමාජ වාදි පක්ෂවලට ගහලා නිකන් පෝලිමේ ඉන්න හදන්න එපා
    තෝ සිරිකොත රනිල් ගේ වෙළුන බෙට්ට ලෙවකාලා දැන් එනවා කියවන්න . නොදකින් වහලා 🤣🤣
    :lol: :lol: :lol:
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    යකෝ මේක පෝන් කැටගරි එකක්ද? ජිල් හබ් එකේ කතාවක් වගේ දැනේ.

    Dog Meme GIF by DogeBONK
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    අඩෝ ඉතින් ඊට පස්සෙ මොකද උනෙ? සුපුරුදු පරිදි අම්ම කොන්ඩෙ පිටිපස්සට ගැට ගහලා මාලු කාරයගේ එක කටට අරන් මාලුවල ගාන ගෙව්වද? 🤭 🤭

    හැම අම්මම එක වගේ නෙමෙයි බ්‍රෝ....ඔයාගෙ අම්ම කරන දේවල් අනිත් අම්මලත් කරනව කියල හිතන්න එපා
     
    • Haha
    Reactions: Kumbhakarna22

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    මම ඉතින් මස් මාලු බිත්තර කරවල කන්නේ පාටියකදි වගේ විතරයි.. මොකද අපි බෞද්ධයෝ හැටියට මස් මාළු කන එක ගැලපෙන්නේ නෑ කියලායි මටනම් හිතෙන්නේ.. මොකද මාළු ආත්මය කියන්නේ බෝධිසත්වවරු පවා ඉපදෙන ආත්මයක්.. කුරුළු ආත්මත් එහෙමයි.. එකම ප්‍රශ්ණේ විටමින් D විතරයි.. ඒකත් අව්වේ ඉන්නවනම් ලැබෙනවා.. ඉතින් ගෙදර අනිත් එවුන් මේ මාලුකාරයාගෙන් මාලු ගන්නවට එච්චර කැමැත්තක් තිබ්බේ නෑ මට.. :frown: :frown: :frown:

    මගේ කාමරේ තියෙන්නේ ගේට්ටුව කිට්ටුවෙන්..ඉතින් මම කාමරේ පොඩ්ඩක් ඇලට් එකක් දාගෙන ඉන්නකොට මාලුකාරයා ආවා.. අපේ අම්මා ගියා මාළු ගන්න.. ආපහු සල්ලි දෙන්න එන කොට අපේ අම්මා ඇහුවා කාටද මේ පාර ජන්දේ දෙන්නේ කියලා.. මූ ඇහුවා ඔගොල්ලෝ කාටද දෙන්නේ කියලා .. මම කෑ ගහලා කිව්වා අපිනම් මාලිමාවට කියලා..අම්මායි මාලුකාරයයි පුදුම වෙලා මගේ කාමරේ දිහා බැලුවා..මම ඉතින් ජනේලෙන් බලන් හිටියේ..ඌ කියනවා,

    "අපිත් ඉතින් 1978 ඉඳන්ම මුන්ට ජන්දේ දුන්නානේ නොනා.. වෙච්ච සෙතක් නෑනේ.. මේ පාර මාත් මාලිමාවට තමයි " කියලා...:shocked:


    යකෝ මාළුකාරයෙක්ට තියන මොලේ ? :eek::eek::eek: මම ඒ උත්තරෙන් උඩ ගියා..
    මට දැන් මාලුකාරයා එන කොට දැනෙන්නේ උදේම සිරිකත එනවා වගේ...🤗🤗🤗
    මම හිතුවේ මාලුමාම අම්මට #කුව කියලා
     
    • Haha
    Reactions: 2osama and tharakaf

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    උතුර දකුණ දන්නැති, සල්ලි ටිකයි පුකයි බේරගන්න බැරි උන නූගත් වේස බයියෙක්ගෙ ඇනලයිස් බලපියකො 😹😹😹
    :yes: :yes: :yes: :yes: පුකෙන් හිනා යනවා මේව්වාට
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    :yes: :yes: :yes: :yes: පුකෙන් හිනා යනවා මේව්වාට
    ගොන් පකෝ, මොන ලබ්බකටද උඹේ මෑණියන් මේ පොස්ට් වලට දාගන්නේ? මිනීමරු පක්ෂයකට කඩේ ගිහින් දැන් බලපන් උඹේ ගොන් කතාව නිසා අහගෙන තියෙන ටික. මීට කලිනුත් උඹ ඔය ගොන් තකතීරු වැඩේ කළා, උඹ පිස්සෙක්ද?