මම ඉතින් මස් මාලු බිත්තර කරවල කන්නේ පාටියකදි වගේ විතරයි.. මොකද අපි බෞද්ධයෝ හැටියට මස් මාළු කන එක ගැලපෙන්නේ නෑ කියලායි මටනම් හිතෙන්නේ.. මොකද මාළු ආත්මය කියන්නේ බෝධිසත්වවරු පවා ඉපදෙන ආත්මයක්.. කුරුළු ආත්මත් එහෙමයි.. එකම ප්‍රශ්ණේ විටමින් D විතරයි.. ඒකත් අව්වේ ඉන්නවනම් ලැබෙනවා.. ඉතින් ගෙදර අනිත් එවුන් මේ මාලුකාරයාගෙන් මාලු ගන්නවට එච්චර කැමැත්තක් තිබ්බේ නෑ මට..

මගේ කාමරේ තියෙන්නේ ගේට්ටුව කිට්ටුවෙන්..ඉතින් මම කාමරේ පොඩ්ඩක් ඇලට් එකක් දාගෙන ඉන්නකොට මාලුකාරයා ආවා.. අපේ අම්මා ගියා මාළු ගන්න.. ආපහු සල්ලි දෙන්න එන කොට අපේ අම්මා ඇහුවා කාටද මේ පාර ජන්දේ දෙන්නේ කියලා.. මූ ඇහුවා ඔගොල්ලෝ කාටද දෙන්නේ කියලා .. මම කෑ ගහලා කිව්වා අපිනම් මාලිමාවට කියලා..අම්මායි මාලුකාරයයි පුදුම වෙලා මගේ කාමරේ දිහා බැලුවා..මම ඉතින් ජනේලෙන් බලන් හිටියේ..ඌ කියනවා,
"අපිත් ඉතින් 1978 ඉඳන්ම මුන්ට ජන්දේ දුන්නානේ නොනා.. වෙච්ච සෙතක් නෑනේ.. මේ පාර මාත් මාලිමාවට තමයි " කියලා...
යකෝ මාළුකාරයෙක්ට තියන මොලේ ?

මම ඒ උත්තරෙන් උඩ ගියා..
මට දැන් මාලුකාරයා එන කොට දැනෙන්නේ උදේම සිරිකත එනවා වගේ...

මගේ කාමරේ තියෙන්නේ ගේට්ටුව කිට්ටුවෙන්..ඉතින් මම කාමරේ පොඩ්ඩක් ඇලට් එකක් දාගෙන ඉන්නකොට මාලුකාරයා ආවා.. අපේ අම්මා ගියා මාළු ගන්න.. ආපහු සල්ලි දෙන්න එන කොට අපේ අම්මා ඇහුවා කාටද මේ පාර ජන්දේ දෙන්නේ කියලා.. මූ ඇහුවා ඔගොල්ලෝ කාටද දෙන්නේ කියලා .. මම කෑ ගහලා කිව්වා අපිනම් මාලිමාවට කියලා..අම්මායි මාලුකාරයයි පුදුම වෙලා මගේ කාමරේ දිහා බැලුවා..මම ඉතින් ජනේලෙන් බලන් හිටියේ..ඌ කියනවා,
"අපිත් ඉතින් 1978 ඉඳන්ම මුන්ට ජන්දේ දුන්නානේ නොනා.. වෙච්ච සෙතක් නෑනේ.. මේ පාර මාත් මාලිමාවට තමයි " කියලා...

යකෝ මාළුකාරයෙක්ට තියන මොලේ ?

මම ඒ උත්තරෙන් උඩ ගියා.. මට දැන් මාලුකාරයා එන කොට දැනෙන්නේ උදේම සිරිකත එනවා වගේ...
Last edited: