සුරංගය විතරයි අඩු අනිත් සේරම ටික ඇවිල්ල,මේ පොස්ට් එකටත් ඉතින් දෙයියන්ගේම පිහිටයි වගේ...(විහිලුවට කිව්වේ තොපි මට -රෙප් එහෙම දෙනවා නෙමයි හොඳද)
ඉතින් මොකෝ බන්
මේකට වීව්ස් 5000කුයි රිප්ලයි 250+ හම්බෙනවනෙ 
සුරංගය විතරයි අඩු අනිත් සේරම ටික ඇවිල්ල,මේ පොස්ට් එකටත් ඉතින් දෙයියන්ගේම පිහිටයි වගේ...(විහිලුවට කිව්වේ තොපි මට -රෙප් එහෙම දෙනවා නෙමයි හොඳද)
මේකට වීව්ස් 5000කුයි රිප්ලයි 250+ හම්බෙනවනෙ 
ඉතින් මොකෝ බන්මේකට වීව්ස් 5000කුයි රිප්ලයි 250+ හම්බෙනවනෙ
![]()

හුටා ඇයි බන් ඒ,,උගේ කසිප්පු පොට් එකවත් අහුවෙලද ????සුරා බන්ධනාගාරෙ![]()


dan enawa baba wenna![]()
nathnam mun meke admin la wela dan 
ඌගෙ තැපැල් 90යේ හෙල්මට් නැතිව ගිහින් මාට්ටු වෙලාහුටා ඇයි බන් ඒ,,උගේ කසිප්පු පොට් එකවත් අහුවෙලද ????![]()


එහෙනම් ඉතින් මල් බබා ගොනා තමා ඇඩ්මින්GTFF thama carrot kanne nati hinda hodai!!nathnam mun meke admin la wela dan
![]()








මේකයි.. කවුරු උනත් කියපු කතාව ඉතිං නූගත් කමට කියන්න ඇත්තේ.. මොකද එළකිරි එකේ වැරද්දක් පෙන්නන්න කිසි කෙනෙකුට බෑ.. කාගේ හරි මේකට දාපු කරුණු කාරණා නිසා හෝ පොස්ට් එකක් නිසා එහෙම කිව්වනම් ඒක ඉතිං ඒ කියපු කෙනාගේ නූගත් කමනේ බං... මේකේ ස්ටාෆ් එකේ අය කිසි දවසක ඒක පක්ෂෙකට කතා කරලා නෑ.. මේකේ දෙපැත්තේම අය ඉන්නවා. කොහෙත් ඉන්නේ මිනිස්සුනේ බං.. මිනිස්සු කරන කියන දේවල් තමා මේකේ තියෙන්නේ. සයිට් එකට බැන්න නම් ඒක ඒ මනුස්සයාගේ නොදන්නා කම. මඩ ප්‍රචාර අන්තර්ජාලයේ ඕනේ තරම් වෙනවා.. youtube එකේ උනත් ඇමෙරිකාවේ ජනාදිපති ටත් කොච්චර මඩ ගහපුවා තියෙනවද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවනං බං ඒක ගැන රිපෝර්ට් කරලා පිළිවෙලකට කතා කරන්න පුළුවන්නේ.. ප්‍රසිද්දියේ මෝඩ විදියට කියෙව්වා කියල ඒ මනුස්සයාගේ නූගත් කම එලි වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.. හැමෝම දන්නවනේ එළකිරියේ වැරද්දක් නෑ කියල..
බනිනවානම් ඉතිං සින්දු වලට තමා බනින්න තියෙන්නේ![]()


ane ban uta bambu gahanna kiyapan..
අර මර්වියා කියනවා වගේ මනූශයා නම් මහ ගොන් හරකෙන්, මෝඩ මූසලයෙක්.....
හැබැයි උගේ ගෑනි නම් පට්ට කෑල්ල (ඒ කාලේ)
(දැන් කොහොමද දන්නේ නෑ..)

ane ban uta bambu gahanna kiyapan..
![]()

ballek biruwata kandak path weida...![]()
open forum ekak gana danne nathi ekek
