Manusha Nanayakkara says ElaKiri.com = Balukiri.com

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මුලින් උඹට වෙල්කම් 2 එලකිරි කියන්න ඕනේ:lol: මේ ටික කියන්නමද රෙග් උනේ:rofl: ඔයා මාරයි නේ:eek:

නැහැ බන්...
වෙන ටිකක් කියන්න ආවේ....
කට තියන් ඉන්න අමාරු නිසා උඹලා කුපිත වෙන බව දැන ගෙනත්
මේ ටික කිව්වා
:)
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන්ලා මේ වෙලාවට අපිට කරන්න තියෙන්නෙ
    උගේ මොළේට දැනෙන තරමට සරළව ඌ කරපු ප්‍රකාශයේ
    බැරෑරුම් කම පැහැදිලි කරන එක......
    එක්කෙනෙක් ඒ වැඩේ භාර අරන් කරන්න!
    ඔය කිව්ව කටින්ම ටී.වී එකේ සමාව භජනය කරන්න කියන්න!
    කරපු වැරැද්ද හරි ගස්ස ගන්න බැරි නම් අපිට තියෙන්නෙ
    සේරම එකතු වෙලා
    මනුෂ ගේ ෆෑන් පේජ් / ප්‍රොෆයිල් එක රිපෝට් කරන එක තමා!
    මේකේ ඉන්න පිරිසේ හැටියට එහෙම රිපෝට් කළොත්
    වැඩිකල් දුවන් නැහැ උගේ පේජස්...
    මේ වෙලාවෙදි අපි පක්ෂ පාට අත ඇරලා
    අපේ සයිට් එකට බැනපු එකා ගෙන් පළිගමු !
    :rofl::rofl:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මේ වගේ මහජනයට කෙලවෙන වැඩ වලට කතා කරන්න බල්ලෙක්වත් නෑ. එලකිරියක් ගැන කතා කරනවා පාර්ලිමේන්තුවේ:nerd: මූට මේකේ එකවුන්ට් එකකුත් තියෙනවද දන්නේ නෑ. මූට තියෙන්නේ මේ දවස්වල ඔය කඩේකහරි තියෙන නත්තල් ගහක හරි එල්ලිලා මැරෙන්න මේ වගේ ගොන් කතා කියනවට:(

    parak wahuwata mahajanayata kela wenne kohomada?
    meka international event ekak. rata ta hodak wenne. international car driversla enawa. meken lankata hoda adayamakuth labenawa. apita hoda athdakimak. mewa colombo wala balanna.
    uba wage ballo inne ona ekak allan eke waradi dakinna witharayi.
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    e kiyapu eka podi deyak eke athi pasnayak naha
    oka kiyanna fake ekakin awe mokada ponz
    api eka balaganna uba nodi palayan meke

    යාළුවාගේ කතා කිරීමේ විලාසය නම් අපූරුයි
    හැමදාම අසූචි පිට වෙන්න කින්ඩි වෙන එකේ අද මම දිනුම දෙන්නම්
    ආසයි නෙ? ලොල්
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    නැහැ බන්...
    වෙන ටිකක් කියන්න ආවේ....
    කට තියන් ඉන්න අමාරු නිසා උඹලා කුපිත වෙන බව දැන ගෙනත්
    මේ ටික කිව්වා
    :)

    kata thiyan inna amarunam allapan chu karanna
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    parak wahuwata mahajanayata kela wenne kohomada?
    meka international event ekak. rata ta hodak wenne. international car driversla enawa. meken lankata hoda adayamakuth labenawa. apita hoda athdakimak. mewa colombo wala balanna.
    uba wage ballo inne ona ekak allan eke waradi dakinna witharayi.
    කොහෙද බොල ලාබයක්:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    නැහැ බන්...
    වෙන ටිකක් කියන්න ආවේ....
    කට තියන් ඉන්න අමාරු නිසා උඹලා කුපිත වෙන බව දැන ගෙනත්
    මේ ටික කිව්වා
    :)
    ඕකේ බොස් කියල ඉවරයිනේ. එහෙනම් දැන් පල:eek:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    parak wahuwata mahajanayata kela wenne kohomada?
    meka international event ekak. rata ta hodak wenne. international car driversla enawa. meken lankata hoda adayamakuth labenawa. apita hoda athdakimak. mewa colombo wala balanna.
    uba wage ballo inne ona ekak allan eke waradi dakinna witharayi.
    අහ් රේස් පදින එවුනුත් උඹේ *ක පාවිච්චි කරනවද:lol:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කොහෙද බොල ලාබයක්:rofl:

    meken ape tourist industry eka thawa diyunu wenawa. me wage event ekakata lankawe ayatath participate karanna puluwan wenawa. racing industry eka diyunu wenawa. minissunta hoda entertainment ekak labenawa. oya wage godak dewal labenawa.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම ඇහුවේ මනූශ නානායක්කාර කියන පුද්ගලයා මෙහම ප්‍රකාෂ කලේ කොයි මධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති තුලින්ද කියන එකයි
    ඇයි තෝ මොනා කරන්නද. එනවා සිංහල කතා කරන්න:angry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරංගය විතරයි අඩු අනිත් සේරම ටික ඇවිල්ල,මේ පොස්ට් එකටත් ඉතින් දෙයියන්ගේම පිහිටයි වගේ...(විහිලුවට කිව්වේ තොපි මට -රෙප් එහෙම දෙනවා නෙමයි හොඳද)
    :eek::eek::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඕකා ඔය UNP කියන ගොන් හරකුන්ගේ චන්දෙ අරන් පාර්ලිමේන්තු ආපු බුරුවෙක්‌....unp එකේ මෝඩ චන්ද දායකයෝ පත් කොරොත් පත් කරන්නේ ඔයා වගේ මෝඩ හරක් තමයි... උන් මොන පක්ෂේ මාරු කලත් මෝඩ කම මාරු වෙන්නේ නැහැ... ඒ බූරුවා දන්නේ නැහැ මේ වගේ forum එකක ඕන දෙයක් පල වෙන්න පුළුවන් කියලා...
     
    Status
    Not open for further replies.