මේකයි. එහෙම කිසිම අව්ලක් නෑ ස්ටාෆ් එකටනං. ස්ටාෆ් එකෙන් අප්සට් ඒවා අයින් කරනවනේ. ඉතිං එත් සමහර ඒවා තියෙන්න පුළුවන්. ඒවා රිපෝට් කලොත් ගලවනවා. හැම දෙයක්ම බලන්න බෑනේ.. රුල්ස් වලත් තියෙනවා මචං යුසර් ඇග්රිමන්ට් එකේ තියෙනවා විස්තරේ. නීති විරෝදී දේවල් දාන්න එපා කියල. එහෙම දේවල් දානවනම් එකේ රිසක් එක දරන්න ඕනේ ඒ පොස්ට් දාන පුද්ගලයා තමයිමේක නැති උනොත් උටත් මුකුත් නැහැනෙඌට ඉන්ටර්නෙට් එකේ දේකට කියලා තියෙන්නේ මේකේ කොටු 11 විතරයි සයිට් එක වැහුවොත් ෆෑන් පේජ් එකත් ඉවරයි
ඒක හරියට අත්තෙ වාඩිවෙලා අත්තම කපන්න හදනවා වගේ
යූ එන් පී සපෝට් ත්‍රෙඩ් නෙවේ බන් බෑන් කරපු සයිට්වල ඒවා එහෙම්මම මෙහෙට කොපි පේස්ට් කරන එකයි ප්‍රොක්සි මාර්ගයෙන් ඒවා විසිට් කරන්න දිරිගන්වන එකයි නීතියට අනුව උඹලට සීන් වෙන්නේ නැද්ද ? සමහරු කියනවා ආණ්ඩුවෙන් බ්ලොක් කරලා නෙවේ උංම බ්ලොක් කරගෙන බොරුව දානවා කියලාඑහෙම නෙවේ නම් අවුලක් වෙන්නැද්ද මෙහෙට ?
ඉතිං බය වෙන්න කරුණක් නෑ මචෝ.. මේකට මොකුත් වෙන්නේ නෑ...
මොනා උනත් කැමති නෑ අපි අපේ මෙම්බර්ස්ලව පාවල දෙන්න. එත් බං කියන කරන මිනිස්සු දෙපාරක් හිතල ඒ දේවල් කලානම් තමයි හොඳ..
ඌට ඉන්ටර්නෙට් එකේ දේකට කියලා තියෙන්නේ මේකේ කොටු 11 විතරයි සයිට් එක වැහුවොත් ෆෑන් පේජ් එකත් ඉවරයි
ඒක හරියට අත්තෙ වාඩිවෙලා අත්තම කපන්න හදනවා වගේ
එහෙම නෙවේ නම් අවුලක් වෙන්නැද්ද මෙහෙට ?


මේ විජේසේකර මගුලෙ ෆුල්ස්ටොප් එක නැහැනෙ 

