Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

Palitha101

Member
Sep 8, 2009
195
10
0
homagama
සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්න..!!!!!!!!!

1) මෙතනින් බාගන්න

2) ඊට පස්සෙ install කරන්න


run කළාට පස්සෙ එතනින් එහාට ඕගොල්ලො හැමෝම type කරන හැම අකුරක්ම සිංහලෙන් වදින්නෙ.
58952759.jpg



මේක ගොඩාක් දුරට අපි මේ වෙනකොටත් පාවිච්චි කරන Unicode site එකෙ scheme එකමයි තියෙන්නෙ:)

තමන්ට ඕනෙ වෙලාවට සිංහලෙන් වදින එක off and on කරන්න පුළුවං. කරන්න තියෙන්නෙ ඔය හිස් ඉඩේ click කරල තමන්ට කැමති button එක press කරන එක විතරයි
59426685.png


වාසි

1) unicode site එක පාවිච්චි කරනකොට වගේ copy paste කර කර ඉන්න ඕනෙ නෑ කෙලින්ම සිංහල වෙලා කෙටෙන්නෙ:)

2) සිංහල වාක්‍ය මැදට ඕනෙ විදියට English words use කරන්නත් පුළුවං
unicode site එකෙන් කරනවනම් ඉංග්‍රීසි වචන තියෙන තැන් වලට හිස් තියල paste කළාට පස්සෙ ආපහු ඒ English වචන type කරන්න එපෑය

3) facebook,Gtalk,Yahoo වගෙ messenger වල කෙලින්ම සිංහලෙන් මල් කඩන්නත් පුළුවන්;)

මේ software එක අපේම එලකිරි සහෝදරයෙක් වන madurax86 ගෙ නිර්මාණයක්:)
Thank him

ඒ වගෙම මේ ගැන thread එකක් කළින් දාල තිබ්බ මෙන්න මෙතන
එකෙ පැහැදිලි කිරීම මදි කියල හිතුන නිසයි ආපහු එකක් දැම්මෙ
කොටින්ම කිව්වොත් මේක repost එකක්:P


elalela
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thanx a lot macho .. it works ...... macho meke hal mayanna "ම්" kotanne kohomada ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    M අකුර විතරක් ගහපන්. ම් ම් ම් :)
    thanx macho , but macho mama ms word wala gahuwe habai ..... "M" gahuwama wadinne mayannane macho :sorry: font eka hatiyata awilla thiyenne "iskoola potha" kiyana eka :eek:

    iykl21.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanx macho , but macho mama ms word wala gahuwe habai ..... "M" gahuwama wadinne mayannane macho :sorry: font eka hatiyata awilla thiyenne "iskoola potha" kiyana eka :eek:

    නෑ බං m අකුරෙන් ම් එක වදිනවා ඉස්කෝල පොත තමා මගෙත් font එක