pattai machan![]()
නියමයි මචං උඹ කියන කතාව හරි....![]()
එල මචෝ
ස්තුතියි සහෝදරයන්ගේ අදහස් වලට..
pattai machan![]()
නියමයි මචං උඹ කියන කතාව හරි....![]()
එල මචෝ

ඕව ගැන කතා කරන්න ගිහින් කුණු කතා අහල තියෙනවා. ඒ නිසා හිතාගත්ත ඔය වගේ දේවල් වලට කතා නොකර ඉන්න. ගොඩක් හොඳ වටිනා පොස්ට් එකක් + රේප්
respect all fear none![]()
ඔබතුමාගේ අදහස් හැමෝටම නැති එකයි ප්රශ්නෙ
එහෙම වෙනව නම් කිසිම ආගමික ගැටලුවක් මෙතන වෙන එකක් නෑ
කාලීනගත මාතෘකාභිනන්දනයක් සතුටුයි මෙහෙම අදහස් ඉදිරිපත් කරන එක ගැන ආගමකින් කරන්නෙ මිනිසුන්ට ජීවත් වීමේ හරි මාර්ගය ක්රියාදෙන එක මාර්ගෝපදේශකයෙක් වගේ
ඇත්ත කතාව නියමයි අයියේ.![]()
sampurana aththa kathawa machan..
mata jiwath wenda tibba dewal tika tika neti venawa..mata jiwath wenda hiteida nethiweida?
මේකේ තේරුම මොකද්ද බොලඔබතුමාගේ අදහස් හැමෝටම නැති එකයි ප්රශ්නෙ
එහෙම වෙනව නම් කිසිම ආගමික ගැටලුවක් මෙතන වෙන එකක් නෑ
කාලීනගත මාතෘකාභිනන්දනයක් සතුටුයි මෙහෙම අදහස් ඉදිරිපත් කරන එක ගැන ආගමකින් කරන්නෙ මිනිසුන්ට ජීවත් වීමේ හරි මාර්ගය ක්රියාදෙන එක මාර්ගෝපදේශකයෙක් වගේ


සම්පූර්ණ ඇත්ත ඔයා කියලා තියෙන්නෙ,
අතේ ඇඟිලි පහම එක වගේ නෙවේ !
ඇත්ත මචන්
හැමෝගේම සිතුම් එක විදියට නෑ නේ.. ඒකයි මෙතන තියෙන ප්රශ්නය..



දැන ගත යුත්තෝ දැන ගනිත්වා...
මේ සහෝදරයා සඳහන් කරන අන් ආගම් අතරින් ප්රධාන ආගම මොහු අදහන මුස්ලිම් ආගම බව කරුණාවෙන් සළකන්න.
කවියක් තියෙනවා මෙහෙම...
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියලා...
මම අහුවුණා. ඔයාලා අහුවෙන්න එපා.
දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...


