ඇයි~ජිවත්_වෙන්නේ?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    pattai machan :)

    11.gif

    නියමයි මචං උඹ කියන කතාව හරි.... :yes:

    එල මචෝ

    ස්තුතියි සහෝදරයන්ගේ අදහස් වලට..
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    ඕව ගැන කතා කරන්න ගිහින් කුණු කතා අහල තියෙනවා. ඒ නිසා හිතාගත්ත ඔය වගේ දේවල් වලට කතා නොකර ඉන්න. ගොඩක් හොඳ වටිනා පොස්ට් එකක් + රේප්
    respect all fear none :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබතුමාගේ අදහස් හැමෝටම නැති එකයි ප්‍රශ්නෙ
    එහෙම වෙනව නම් කිසිම ආගමික ගැටලුවක් මෙතන වෙන එකක් නෑ
    කාලීනගත මාතෘකාභිනන්දනයක් සතුටුයි මෙහෙම අදහස් ඉදිරිපත් කරන එක ගැන ආගමකින් කරන්නෙ මිනිසුන්ට ජීවත් වීමේ හරි මාර්ගය ක්‍රියාදෙන එක මාර්ගෝපදේශකයෙක් වගේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕව ගැන කතා කරන්න ගිහින් කුණු කතා අහල තියෙනවා. ඒ නිසා හිතාගත්ත ඔය වගේ දේවල් වලට කතා නොකර ඉන්න. ගොඩක් හොඳ වටිනා පොස්ට් එකක් + රේප්
    respect all fear none :)

    ඔව්, සහෝදරයා අපි කවදාත් ඇත්ත කිව්වාම ඒවා තේරුම් ගන්න බැරි චරිත නේ ඕන තරම් මේ සමාජයේ ඉන්නේ..
    ඒත්.. අපි නිහඩ වෙන තරමට.. ඒ වගේ මානසිකත්වයෙන් පෙලෙන අය හිතාගන්නවා..
    ඒ අයට වඩා ලෝකයක් තවත් නෑ කියලා..
     
    • Like
    Reactions: conqureshadow

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔබතුමාගේ අදහස් හැමෝටම නැති එකයි ප්‍රශ්නෙ
    එහෙම වෙනව නම් කිසිම ආගමික ගැටලුවක් මෙතන වෙන එකක් නෑ
    කාලීනගත මාතෘකාභිනන්දනයක් සතුටුයි මෙහෙම අදහස් ඉදිරිපත් කරන එක ගැන ආගමකින් කරන්නෙ මිනිසුන්ට ජීවත් වීමේ හරි මාර්ගය ක්‍රියාදෙන එක මාර්ගෝපදේශකයෙක් වගේ

    හැමෝගේම සිතුම් එක විදියට නෑ නේ.. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත කතාව නියමයි අයියේ. :)

    sampurana aththa kathawa machan..

    ස්තුතියි සහෝදරයන්ගේ අදහස් වලට.
    මේ ත්‍රේඩ් එක බොහෝ දෙනෙක් නරඹලා තිබ්බාට..
    කිහිප දෙනෙක් තමයි ත්‍රේඩ් එකට උත්තර දිලා තියෙන්නේ..
    එකෙන් ම තේරුම් වෙනවා..
    මේ අඩවියෙත් ඒ වගේ මත දරණ අයගේ ප්‍රතිශතය වැඩි කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata jiwath wenda tibba dewal tika tika neti venawa..mata jiwath wenda hiteida nethiweida?

    සහෝදරයාගේ හිතේ තියෙන ප්‍රශ්නය කියන්න..
    සමහර වේලාවට අපිට උදව් වෙන්න පුලුවන් වෙයි..
    මේ ලෝකේ උත්තරයක් නැති ප්‍රශ්නයක් නෑ යාලුවා..
    ඒ හින්දා අපිට තේරුමක් නැතිව දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔබතුමාගේ අදහස් හැමෝටම නැති එකයි ප්‍රශ්නෙ
    එහෙම වෙනව නම් කිසිම ආගමික ගැටලුවක් මෙතන වෙන එකක් නෑ
    කාලීනගත මාතෘකාභිනන්දනයක් සතුටුයි මෙහෙම අදහස් ඉදිරිපත් කරන එක ගැන ආගමකින් කරන්නෙ මිනිසුන්ට ජීවත් වීමේ හරි මාර්ගය ක්‍රියාදෙන එක මාර්ගෝපදේශකයෙක් වගේ
    මේකේ තේරුම මොකද්ද බොල:lol::lol:
    අවධාරනයෙන්ද කියන්නේ
     
    indika168

    Member
    Dec 7, 2010
    32
    2
    0
    මේ අඩවියෙත් ඒ වගේ මත දරණ අයගේ ප්‍රතිශතය වැඩි කියලා..

    wait & see,the topics which we want to stop are stoped or reduced
    .
    nice post man.
    keep the open mind.what happend to ur girlfriend story ? continuous....

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දැන ගත යුත්තෝ දැන ගනිත්වා...

    මේ සහෝදරයා සඳහන් කරන අන් ආගම් අතරින් ප්‍රධාන ආගම මොහු අදහන මුස්ලිම් ආගම බව කරුණාවෙන් සළකන්න.

    කවියක් තියෙනවා මෙහෙම...

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියලා...

    මම අහුවුණා. ඔයාලා අහුවෙන්න එපා.

    දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: නූගත්???

    ඔය ඉතින් උගත් උන්නැහේලගේ පැටිකිරිය අහගන්න හදන්නේ. අකුරක් වත් බැරි අමු නූගත් අර්ධ තිරිසනෙක්ගේ ටෝක්ස් ෆ්ලෝ කරන අය නේ උගත්-නූගත් ටෝක්ස් දෙන්නේ

    වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා.
    පී ඇස් - අයියට මේ ටෝක්ස් ටික දීලා බැලුවේ නැත්ද?? :lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැන ගත යුත්තෝ දැන ගනිත්වා...

    මේ සහෝදරයා සඳහන් කරන අන් ආගම් අතරින් ප්‍රධාන ආගම මොහු අදහන මුස්ලිම් ආගම බව කරුණාවෙන් සළකන්න.

    කවියක් තියෙනවා මෙහෙම...

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියලා...

    මම අහුවුණා. ඔයාලා අහුවෙන්න එපා.

    දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...
    :rofl::rofl::rofl: