Viva Elite eka hodada.....

vinzy_92

Active member
  • Sep 21, 2009
    782
    38
    28
    baya natuwa ganin math akak gaththa full opshion akak :) 18.50 une :) abs ,airbags , bla bla godaii
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එපෝ
    ඕඩර් කරන්න බන්
    මම මේ ඔර්ඩර් කරලා එපා වෙලා ඉන්නේ ඕඩර් කලේ
    2011 දෙසැම්බර් උන් දෙනවා කිව්වේ මාර්තු අග
    උපරිම අප්‍රේල් වෙයි කිව්වා
    ගාන වැඩි උනොත් බෙය කරන කිව්වා
    ගිය සතියේ
    70000 ක් වැඩි උනා
    දැන් කියනවා මැයි දෙන්නම් ලු
    ගාන තව වැඩි වෙන්නත් පුළුවන්ලු
    ශිප්මන්ට් පරක්කුලු
    උබ මේක ඕඩර් කලොත්
    අලුත් වහනයක් ගන්න අසව තිබ්බට වාහනේ එනකොට උබට වාහනේ එපා වෙලා එච්චරයි