එපෝ
ඕඩර් කරන්න බන්
මම මේ ඔර්ඩර් කරලා එපා වෙලා ඉන්නේ ඕඩර් කලේ 2011 දෙසැම්බර් උන් දෙනවා කිව්වේ මාර්තු අග
උපරිම අප්‍රේල් වෙයි කිව්වා
ගාන වැඩි උනොත් බෙය කරන කිව්වා
ගිය සතියේ 70000 ක් වැඩි උනා
දැන් කියනවා මැයි දෙන්නම් ලු
ගාන තව වැඩි වෙන්නත් පුළුවන්ලු
ශිප්මන්ට් පරක්කුලු
උබ මේක ඕඩර් කලොත්
අලුත් වහනයක් ගන්න අසව තිබ්බට වාහනේ එනකොට උබට වාහනේ එපා වෙලා එච්චරයි