vegatables pasnayata kawda machan wagakiyanna one

සැලැස්මක් නැතිව නීති සම්පාදනය කරන අය තමයි![]()
ජොන්ස් තන්
wenada wage mahindata benna nam hari. ekane meke wedi hariyak karanne![]()
machan api vegatables wenuwata mas malu biththara kamu okath prashnayakkda ban
wenada wage mahindata benna nam hari. ekane meke wedi hariyak karanne![]()
මේ වැඩේට ලොකු ප්රාග් ධනයක් යොදන්න අපේ ගොවියන්ට බැහැ
රජයෙන් සහනදායි මුදලකට මේක ලබා දෙන්න වගේ වැඩසටහනක් කරානම් හරි

eka atta machan govinta salli ne machan apeඑළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ නීතිය මාසයකට අත්හිටැවීමට මහින්ද රාජපක්ෂ ජනපති තීරණය කරයි.
ගොවීන් සමග අරලිය ගහ මැදුරේදී පැවැති සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් මිරිස්, වම්බටු හා ගෝවා අනිවාර්ය ලැයිස්තුවෙන් ඉවත් කළ බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
-lankadeepa-
නීතිය හොඳයි ක්‍රියාත්මක කරපු විදිය වැරදි. ගොවීන්ට සැලකුවේ නිකං හොරබඩු අරන් යන මිනිස්සුන්ට වගේ.
ගොවියොත් වැරදි මෝඩයි කොච්චර එළවලු ප්‍රමාණයක් නිකං නාස්ති කරලා දැම්මද

නීතිය හොඳයි ක්‍රියාත්මක කරපු විදිය වැරදි. ගොවීන්ට සැලකුවේ නිකං හොරබඩු අරන් යන මිනිස්සුන්ට වගේ.
ගොවියොත් වැරදි මෝඩයි කොච්චර එළවලු ප්‍රමාණයක් නිකං නාස්ති කරලා දැම්මද