vegatables pasnayata kawda machan wagakiyanna one

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සැලැස්මක් නැතිව නීති සම්පාදනය කරන අය තමයි :(
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    wenada wage mahindata benna nam hari. ekane meke wedi hariyak karanne :cool:

    මේ වැඩේට ලොකු ප්‍රාග් ධනයක් යොදන්න අපේ ගොවියන්ට බැහැ
    රජයෙන් සහනදායි මුදලකට මේක ලබා දෙන්න වගේ වැඩසටහනක් කරානම් හරි
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    මේ වැඩේට ලොකු ප්‍රාග් ධනයක් යොදන්න අපේ ගොවියන්ට බැහැ
    රජයෙන් සහනදායි මුදලකට මේක ලබා දෙන්න වගේ වැඩසටහනක් කරානම් හරි

    :yes::yes: eka atta machan govinta salli ne machan ape
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එළවළු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ නීතිය මාසයකට අත්හිටැවීමට මහින්ද රාජපක්ෂ ජනපති තීරණය කරයි.
    ගොවීන් සමග අරලිය ගහ මැදුරේදී පැවැති සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් මිරිස්, වම්බටු හා ගෝවා අනිවාර්ය ලැයිස්තුවෙන් ඉවත් කළ බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
    -lankadeepa-
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    එළවළු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ නීතිය මාසයකට අත්හිටැවීමට මහින්ද රාජපක්ෂ ජනපති තීරණය කරයි.
    ගොවීන් සමග අරලිය ගහ මැදුරේදී පැවැති සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් මිරිස්, වම්බටු හා ගෝවා අනිවාර්ය ලැයිස්තුවෙන් ඉවත් කළ බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
    -lankadeepa-

    ela
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නීතිය හොඳයි ක්‍රියාත්මක කරපු විදිය වැරදි. ගොවීන්ට සැලකුවේ නිකං හොරබඩු අරන් යන මිනිස්සුන්ට වගේ.
    ගොවියොත් වැරදි මෝඩයි කොච්චර එළවලු ප්‍රමාණයක් නිකං නාස්ති කරලා දැම්මද
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    නීතිය හොඳයි ක්‍රියාත්මක කරපු විදිය වැරදි. ගොවීන්ට සැලකුවේ නිකං හොරබඩු අරන් යන මිනිස්සුන්ට වගේ.
    ගොවියොත් වැරදි මෝඩයි කොච්චර එළවලු ප්‍රමාණයක් නිකං නාස්ති කරලා දැම්මද

    :yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    නීතිය හොඳයි ක්‍රියාත්මක කරපු විදිය වැරදි. ගොවීන්ට සැලකුවේ නිකං හොරබඩු අරන් යන මිනිස්සුන්ට වගේ.
    ගොවියොත් වැරදි මෝඩයි කොච්චර එළවලු ප්‍රමාණයක් නිකං නාස්ති කරලා දැම්මද

    owa manada ban eka serayak hatti mutti polowe gehuwe.. ehema ratak meka