ඇයි~ජිවත්_වෙන්නේ?කියල ටොපික් එක දල තිබුනට ටොපික් එකට අදාල දේවල් ගැන කතා කෙරිලා නැහැ ටොපික් එක වෙනස්වෙන්න ඕනේ නේ



ඇයි~ජිවත්_වෙන්නේ?කියල ටොපික් එක දල තිබුනට ටොපික් එකට අදාල දේවල් ගැන කතා කෙරිලා නැහැ ටොපික් එක වෙනස්වෙන්න ඕනේ නේ






සහෝදරයා මහා ලොකුවට ආගම් වාදිව කතා කරනවා..
ඒත් තවම සහෝදරයා ලියන්න උත්සහ ගන්නේ සිංග්‍රීසි වලින්..
ඔය සහෝදරය අනිත් අයට කතා කරන්න කලින් ලාංකිකයෙක් හැටියට සිංහලෙන් ගහන්න (ටයිප් කරන්න) ඉගෙන ගන්න..
එතකොට මට වගේම බහුතර පිරිසකට ඕය සහෝදරයා ගැන ආඩම්බර වෙන්න පුලුවන් වෙයි..
අනිත් එක ඕය සහෝදරයා ඒක එක උදාහරණ ගෙන්න ලා මෙතන කරුණු පහදන්න හේතුව මොකක් ද කියලා මට හිතා ගන්න බෑ..
ඒත් මේ වගේ කරුණු හින්දායි මම මේ ත්‍රේඩ් එක දැම්මේ තේරුමක් නැතිව ආගම් බේද ගැන කතා කරන්නේ නැතිව ඇයි අපිට ජිවත් වෙන්න බැරි මේ සමාජයේ කියලා..
ඒත් මට වගේම මේ ත්‍රේඩ් එක බලන කොයි කාටත් පැහැදිලි වෙන කරුණ ඇවිත්..
ඔය වගේ සහෝදරයන් ඉන්න හින්දායි මේ සමාජයේ නැති ප්‍රශ්න ඇති වෙන්නේ කියන එක...

Onna sahodaraya bala bolanda tharkayak idiripath karanawa... mamata nan mekata hina... Mama singrisi walin comment karanne mage paahsuwata. Online software ekakin sinhala unicode walata harawana eka mama sahodarayage anik thread ekaka karala prashnayak idiripath karalath athi... Mata sinhalen type karanna amuthuwen igena ganna amuthuwen awashya na...
Sahodarayama ne me thread eken agamika sahajeewanaya gana katha karanne. Ithin sahodarayage agamema bahuthara pirisak agamika "mania" ekakin sitina wita sahajeewanaya gana sahodaraya mulinma pahadili kala yuththe owuntai... Sahodarayata mama idiripath kala panaya mathrukawata adala panayak..
Sahodarayage "post" walin mata wagema koi katath pahadili wena karunak awith.. E sahodaraya prashna walin lissa yamata athi dakshayeku bawai....
මෙකෙ පටන් ගත්ත ටොපික් එක නෙවෙයි අන්තිමට තියෙන්නෙ .එක එක්කෙනාගෙ ආගම ඡාතිය පිලිබදව
ප්‍රශ්න නයක් නෑ එත් මේ රටේම ඉදගෙන මනසින් ආරාබියේ ,පකිස්තායේ ඉන්න කට්ටියක් නම් ලංකාවෙ ඉන්නවා ලංකාවයි පකිස්ථානයයි මැච් එකක් තිබ්බොත් එක හොදටම බලා ගන්න පුලුවන් .ඉතින් අනිත් ඔවා ගැන කථා කරන්න දෙයක් නෑ නෙ
ඔව්, සහෝදරයා ඒ කතාව ඇත්ත..
ඒත් ඒ දේ කොහොම වුනත් මේ අඩවියේ මේ දවස් වල බහුලවම ඉස්මතු වෙන මාතෘකාවක් හින්දායි කතා කරන්න සිදු වුනේ..
කොහොම වුනත් ඕය සහෝදරයා ඉස්මතු කරපු ප්‍රශ්නයට මම වුනත් විරුද්ධයි..
මම ඒ විදියට විරුද්ධ වෙන්න පටන් ගත්තේ අද ඊයේ ඉදලා නෙවෙයි..
ලෝක කුසලානය තරගය පටන් ගත් අවධියේ වුනත් මම ඒ වෙනුවෙන් විරුද්ධ වුනා... සමහර වේලාවට ඒ ගැන මම ත්‍රේඩ් එකක් මාර්ගයෙන් කතා කරපු එක ඕය සහෝදරයා දැකලා නැතුව ඇති..
ඒහෙම දැකලා නැත්නම් මේ ත්‍රේඩ් එක පොඩි වේලාවක් වෙන් කරගෙන කියවන්න..
ICC World Cup 2011 (Notice)
අපි මේ රටේ ඉදගෙන වෙනත් රටවල් වලට සහයෝගය
දෙන්න එක නම් මම නම් අනුමත කරන්නේ නෑ..
අනේ කව්රු හරි මට මේක කෙටියෙන් විස්තර කරහන්![]()
ඔයා වගේ අනිත් අයත් හිනනවනම් ගොඩක් හොදයි
අපේ රටේ මෙකෙ ගහගන්න තරම් ආගම් බේදයක් සමාන්‍ය වටා පිටාවෙ නෑ. අපේ අය ගොඩක් එකමුතු කමක් තියනවා. මෙතන ගැටලුව වෙලා තියෙන්නේ ආගම පටලවා ගැනිමට වාඩා ජාතිය පටලවා ගැනිමක්. ඔව්න් හිතන්නේ ආගම හා භාශාව වෙනස් වු විට ජාතිය වෙනස් වෙනවා කියලා. අපේ රටේ ජනතාවට මුලින් ඔවුන්ගේ ජාතිය කුමද්ද කියන එක ඔවුන්ගෙ මනසට නිවැරදිව ඇතුලත් කලයුතු වෙනවා. එය තමා විසදුම. මෙහි ජිවත් වන්නේ එකම ජාතියක් කියන හැගිම බහුතරයක් තුල නෑ. එම නිසා තාමා ඔවුන් ක්‍රිඩාවෙදි පාවා තම රට අමතක කරවන්නේ. සියලු දෙනා එකම ජාතියක් කියන එක සමාජගත කිරිම සිදුකරන්න පුලුවන්නම් මෙ ගැටලුවට විසදුමක් තියනවා.
සහෝදරයාත් මේ දවස් වල කඩේ යනවා වගේ නේ..
හරි හරි ඔහොම යමු..
